"පරිශීලක සාකච්ඡාව:Shwetha" හි සංශෝධන අතර වෙනස්කම්

==ආධුනික සංස්කාරකවරුන් හට බාධා නොපමුණවන්න==
::[[ටෙඩී විද්‍යාලංකාර]] ලිපිය තැනූ මොහොතේ ම එහි ව්‍යාකරණ හා අක්ෂර දෝෂයන්, වැරදි ලිවීම් ඇති බව කියා නවක ආධුනික සංස්කාරකවරුන් හට බාධා නොකරන්න. මා ඔබ තරම් ව්‍යාකරණ රීති නොදැනුවත් වන්නට ඇති. අවුරුදු 16ක ළමයා වන මම එය තේරෙන අයුරින් ලියමි. ස්තූතියි!--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 06:16, 15 ඔක්තෝබර් 2016 (යූටීසී)
:::සංස්කාරකවරුන්ගේ පෞද්ගලික පැටිකිරිය විකිපීඩියාවේ ප්‍රසිද්ධ කරනු නොලැබේ. එසේ කිරීමෙන් කිසියම් ගෞරවයක් හෝ අනුකම්පාවක් හෝ ලැබෙනු නොමැත. ඔබ අවුරුදු 16 යැයි කී පමණින් කවුරුත් විශ්වාස නොකරයි. සමහර විට ඔබ අවුරුදු 61 ක මහල්ලෙක් විය හැකිය. සමහරවිට ඔබ අප විසින් දැනට සැක කරන පරිශීලක/පරිපාලක වරුන්ගේ සොක්පොපට් වන හා එබැවින් නොපවතින අයෙක් විය හැකිය. මාස තුනක් වැනි කෙටි කාලයකදී විකිපීඩියාවේ බොහෝ ආකාරයෙහි සංකීර්ණ සංස්කරණ සිදු කල ඔබ ආධුනික සංස්කාරකයෙක් විය නොහැක. ව්‍යාකරණ රීති දැනුවක් නොවේ නම් විකිපීඩියාවේ බහුබූත නොලියා පැත්තකට වී සිටින්න අපට වද නොදී. - ------[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 06:29, 15 ඔක්තෝබර් 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/383838" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි