Content deleted Content added
1,124 පේළිය:
:::මම සිංහල විකිපීඩියාවේ ලිපි තනන්නේ හෝ සංස්කරණය කරන්නේ මට අවශ්‍ය පරිදී මට අවශ්‍ය වේලාවටය. ඔබට අවශ්‍ය පරිදී නොවන බව පැහැදිලි ලෙසින් වටහා ගන්න. ----[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 17:18, 14 ඔක්තෝබර් 2016 (යූටීසී)
::::එසේ නම් මා කළ නිවැරැදි දේට බාධා නොකරන්න.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 01:14, 15 ඔක්තෝබර් 2016 (යූටීසී)
==ආධුනික සංස්කාරකවරුන් හට බාධා නොපමුණවන්න==
::[[ටෙඩී විද්‍යාලංකාර]] ලිපිය තැනූ මොහොතේ ම එහි ව්‍යාකරණ හා අක්ෂර දෝෂයන්, වැරදි ලිවීම් ඇති බව කියා නවක ආධුනික සංස්කාරකවරුන් හට බාධා නොකරන්න. මා ඔබ තරම් ව්‍යාකරණ රීති නොදැනුවත් වන්නට ඇති. අවුරුදු 16ක ළමයා වන මම එය තේරෙන අයුරින් ලියමි. ස්තූතියි!--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 06:16, 15 ඔක්තෝබර් 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Shwetha" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි