"පරිශීලක සාකච්ඡාව:Ravindu Navin" හි සංශෝධන අතර වෙනස්කම්

 
ඔබනම් පුදුම හැකියාවක් තියෙන ළමා මහත්මයෙක්.විභාගයකුත් තියාගෙන මෙතරම් සංස්කරණ ප්‍රමාණයක් කිරීම අපව මවිත කරවන සුළුය.එමගින් පෙනෙන්නේ සිංහල විකිපෙදියාවට ඇති ඔබගේ මහත් කැපවීමයි.ඔබ දිවා රෑ නොබලා නියත වශයෙන්ම මේ වෙනුවෙන්ම කටයුතු කර තිබෙනවා.කවුරු කෙසේ කීවත් විභාග කටයුතුත් අතපසු නොකරගෙන මෙතරම් සංකීර්ණ සංස්කරණ සංක්‍යාවක් ඔබ විසින්ම කිරීම ගැන සිංහල විකිපීඩියාව වෙනුවෙන් මා ඔබට පළමුව ස්තුතිවන්ත වෙනනවා. ඔබගේ මුල් පිටුවේ සදහන් පරිදි ඔබ සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් දැනට කාර්ය බහුලවී ඇත.සාමාන්‍ය පෙළ විභාගයට ඔබට මගෙන් සුභ පැතුම්.ඔබගේ මෙම හැකියාව මත O/L සමත් වීම යනු එතරම් ගනන්ගතයුතු දෙයක් නොවන බව මගේ හැගීමයි .--<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 01:27, 12 ඔක්තෝබර් 2016 (යූටීසී)
 
::ඔබට ස්තූතියි! නමුත් පවසන දේ නිසි ආකාරයෙන් නො-වැටහේ.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 15:48, 14 ඔක්තෝබර් 2016 (යූටීසී)

සංස්කරණ

5,235

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/383756" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි