"රොබට් නොක්ස් (නැවියා)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු fixing dead links
සුළු ඡායාරූපයක් එක්කිරීම
5 පේළිය:
[[Image: King Rajasingha II (1608-1687).jpg|thumb|150px|left|රොබට් නොක්ස් හා ඔහුගේ පිරිස ප්‍රදේශ අඩස්සියේ තබා ගත් '''දෙවන රාජසිංහ රජ'''-[[ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන්]] ග්‍රන්ථයේ]]
[[මහනුවර]] රාජධානිය තුල රිසි සේ සැරිසරමින්, විවාහපත්වී, දරුවන් ලැබ, තමන්ගේම නිවෙස් තනවා තමන් රිසි ජීවනෝපායයක යෙදෙමින් සිටීමට රජුගේ අවසරය නැවියන්ට ලැබුනද, රාජධානියෙන් පිටවීමට වරම් නොලැබූහ. නාවික සේවක පිරිසෙන් බොහොමයක් මහනුවරදී දේශීය කතුන් හා විවාපත් ව [[බර්ගර් ජනයා]] බිහිකිරීමෙහිලා මහෝපකාරී වූ අතර දැනටද ඉංග්‍රීසි‍යට හුරු අවසන් නම් වලට උරුම කම් කියති. [[මැල්රියාව]] වැලඳුනු පියා මිය ඇදුනද, තොප්පි විවීම, භාණ්ඩ වෙළඳාම සහ සහල් හා තිරිඟු ‍හා බැඳි ව්‍යාපාරයන්හි නියැලුනු නොක්ස් දිවි ගැට ගැස ගැනීමට සමත් විය. දහනව වසක් අත් අඩංගුවේ පසුවුනු නොක්ස් අවසානයේදී තවත් සහයාකයෙකු හා එක්ව පැන ගොස් දිවයිනෙහි වයඹ වෙරළ තීරයෙහි පිහිටි [[නෙදර්ලන්තය|ඕලන්ද]] ජනාවාසයක් වූ අරිප්පු වෙත ලඟා වූහ.
[[ගොනුව:Manner-of-eating-and-drinking.jpg|thumb|සිංහල ජනයා ආහාර ගන්නා අයුරු රොබට් නොක්ස් දුටු ආකාරය]]
 
[[1680]]දී නැගනහිර ඉන්දියා වෙළෙඳ සමාගමෙහි සේවයට එක්වූ නොක්ස්, ඔහුගේ පියා අනුගමනය කරමින්, නැවි කපිතාන් වරයෙකු බවට පත් විය. [[1694]]දී සේවයෙන් විශ්‍රාම ගත් හේ,''මේරි'' නම් වූ තම පෞද්ගලික වෙළෙඳ යාත්‍රාව මෙහෙයවීය. ඔහු ලන්ඩනයේදී අවසන් සුසුම් හෙලන විට ධනවත් අවිවාහකයෙකු විය.
 
"https://si.wikipedia.org/wiki/රොබට්_නොක්ස්_(නැවියා)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි