"නායර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
14 පේළිය:
සර්පයින් වන්දනා කිරීම නායර්වරුන් අතර දක්නට ලැබෙන ප්‍රධාන ඇදහිලි ක්‍රමයකි මීට අසතරව මියගිය පුද්ගලයන් ගේ ආත්මයන් මිනිසාට බලපෑම් කරනබව අදහති.ප්‍රේත භූත පිසාච යන අමනුෂ්‍ය ආත්මයන් මිනිසාට බලපෑම් සිදුකරනු ලබනබව අදහතිග.
== වස්ත්‍ර ==
අතීතෙය් නායර් පුරුෂයන් මුණ්ඩු නම්වූ සාම්ප්‍රධායික වස්ත්‍රයක් භාවිත කළහ.ෙමය ඉෙණ් සිට බිම ගෑවෙන සේ හැදි වස්ත්‍රයක් විය.ඔවුන් මුස්ළිම් ජාතිකයන් ඵලදින හිස් වැසුමට සමාන හිස් වැස්මක් පැළදීය.නිතර කුඩයක් රැගෙනයාම ඔවුන්ගේ සිරිතක් විය.පාවහන් යුගලක්ද ඔවුන්ගේ සම්ප්‍රධායික වස්ත්‍ර අතරවිය.<br />
<br />
නායර් ස්ත්‍රීන් සාම්ප්‍රධායිකව ඉගටියේ සිට දණහිස දක්වාවූ වස්ත්‍රයක් හැද උඩුකයට හැට්ටයකට සමාන අත්නැති වස්ත්‍රයක් අදිති.20 වන සියවසට පෙර නායර් කාන්තාවන් උඩුකය නග්නව තබාගත්සිබව දැක්වේ.නිවසෙන් පිට විශේෂ ගමණක් යනවිට සාටකයක් වැනි දුහුල් වස්ත්‍රයකින් උඩුකය වසාගෙන ගමන් කර ඇත.ඔවුන් යට ඇදුමක් ලෙස අමුඩයකට සමාන වස්ත්‍රයක් ශාවිත කරඇත.ඔවුන් ඉකිළි කිහිළි අහිබම ආදී පෙදෙස්වල හා වෙනත් රෝම වැවෙන පෙදෙස්හි රෝම ඉවත් කිරීම සාම්ප්‍රධායක් වූබව සදහන්වේ.(Nâyars of Malabar 2004 Fawcett)<br />
<br />
නායර් කාන්තාවන් නාගපට්ටම් නම්වූ පළදනාවක් භාවිත කළහ.ඔවුන්ගේ හිසේ කිසිදු පළදනාවක් නොවීය.ටක්කා නමින් හැදින්වූ කරාබුවක් මුක්කුටි නමින් හැදින්වූ නසට පළදින කරාබුවක් අඩියාල් නමින් හැදින්වූ ගෙලපළදනාවක් ඔවුන්ගේ සාම්ප්‍රධායික පළදනාවිය.
== ආහාර ==
නායර්වරු හරක්මස් ආහාරයට නොගනී එහෙත් ඌරු මස් ආහාරලෙස ගන්නාබව දැක්වේ.අතීතයේ ඔවුන් මත්පැන් මත්ද්‍රව්‍ය නොගත්තද වර්තමානයේ ඔවුන් බොහෝවිට මත්පැන් පානය සිදුකරයති.
[[ප්‍රවර්ගය:මානව විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/නායර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි