"පරිශීලක සාකච්ඡාව:Ravindu Navin" හි සංශෝධන අතර වෙනස්කම්

 
තවත් මොනවා උනත් මේකේ එකාට එකා නැහැ. ඒ බවද වගකීමක් ඇතිව ම කියමි. තවත් කවුරුන් හෝ වාරණය කිරීමට යෝජනා කෙරුණ හොත් එයට සහයෝගය පළ කිරීමට වසර ගණනකින් ක්‍රියාකාරී නොවූ පරිශීලකයන් ද වාරණය කළ පරිශීලකයන්ද පැමිණිය හොත් එයට පුදුම විය යුතු නැත. නිදහස් විශ්වකෝෂයත් නිසාවෙන් සියලුම නිදහස ඇත. මාගෙන් කවරෙකුගේ හෝ නිදහස කඩ වූයේ නම් ඒ ගැන සමාව.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 11:31, 11 ඔක්තෝබර් 2016 (යූටීසී)
 
== සාමාන්‍ය පෙළ විභාගය සදහා ඔබට සුභ පැතුම් ==
 
ඔබනම් පුදුම හැකියාවක් තියෙන ළමා මහත්මයෙක්.විභාගයකුත් තියාගෙන මෙතරම් සංස්කරණ ප්‍රමාණයක් කිරීම අපව මවිත කරවන සුළුය.එමගින් පෙනෙන්නේ සිංහල විකිපෙදියාවට ඇති ඔබගේ මහත් කැපවීමයි.ඔබ දිවා රෑ නොබලා නියත වශයෙන්ම මේ වෙනුවෙන්ම කටයුතු කර තිබෙනවා.කවුරු කෙසේ කීවත් විභාග කටයුතුත් අතපසු නොකරගෙන මෙතරම් සංකීර්ණ සංස්කරණ සංක්‍යාවක් ඔබ විසින්ම කිරීම ගැන සිංහල විකිපීඩියාව වෙනුවෙන් මා ඔබට පළමුව ස්තුතිවන්ත වෙනනවා. ඔබගේ මුල් පිටුවේ සදහන් පරිදි ඔබ සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් දැනට කාර්ය බහුලවී ඇත.සාමාන්‍ය පෙළ විභාගයට ඔබට මගෙන් සුභ පැතුම්.ඔබගේ මෙම හැකියාව මත O/L සමත් වීම යනු එතරම් ගනන්ගතයුතු දෙයක් නොවන බව මගේ හැගීමයි .--<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 01:27, 12 ඔක්තෝබර් 2016 (යූටීසී)

සංස්කරණ

1,060

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/383453" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි