"ගාමිණී ෆොන්සේකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
68 පේළිය:
ගාමිණී ''[[ඔහොම හොඳද]]'' චිත්‍රපටයේ එක් අවස්ථාවක විසුළු ස්වරූපයකින් යුක්තව කොටුව දුම්රිය පළ ඉදිරිපිටින් කෙසෙල් කැනක් ඔසවා ගෙන යයි. "නිධානයේ" විලී අබේනායක ලෙස අති විශිෂ්ට චරිතාංග නිරූපණයක යෙදෙන්නේ මේ නළුවාම යැයි සිතන්නට කිසිදු ප්‍රේක්ෂකයකුට එමඟින් අනුබල නොදෙයි.
 
එසේම ගාමිණී නම් තරුණයාගේ අගය දැන ගත් [[ලෙස්ටර් ජේම්ස් පීරිස්]] මහතා, ඔහුගේ [[නිධානය]]ට ද ඔහුව එක්කර ගැනීය. එහි සාර්ථකත්වය හිනි පෙත්තෙහි ඉහලට ම ගියේ ගාමිණීගේ ප්‍රතිභාපූර්ණ රංගනය ද නිසාවෙනි. ගාමිණී ෆොන්සේකාගේ රංගන ජීවිතයේ විශිෂ්ඨත ම උත්කෘෂ්ඨත ම චරිතාංග නිරූපණය ලෙස සලකනුයේ ආචර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ [[නිධානය]] (1970) චිත්‍රපටයේ විලී අබේනායක චරිතයෙන් ඉදිරිපත් කළ රංගනයයි. නිධානය චිත්‍රපටය එදා මෙදාතුර ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ විශිෂ්ඨතම චිත්‍රපටය ලෙස සැලකේ. සිනමා කෘතියක් වශයෙන් ගත් කල "නිධානයේ" ගාමිණීගේ රංගනය ඉක්ම වූ රංගනයක් හෝ චිත්‍රපටයක් තරම් නොවේ.
 
ගාමිණී [[ඩී බී නිහාල්සිංහ]]ගේ [[වැලිකතර]] තුළින් ද අතිවිශිෂ්ට ම රංගනයක් ඉදිරිපත් කළේ ය.
"https://si.wikipedia.org/wiki/ගාමිණී_ෆොන්සේකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි