Content deleted Content added
566 පේළිය:
 
:::ඔබ ඔය පවසන්නේ මාව වාරණය කිරීමට එරෙහිව කෑ ගැසූ පරිශීලකයා ගැන බව මා දනී. උපුටා ගැනීම කොන්ද නැමීමක් නොව. එය නීතියකි. නීතිය නිවැරැදියි නේ? ඔබ එය කඩ කළ බව ම පිළිගනියි. ට්‍රැක් එක මාරු වුණා කිය කිය කෑගහන්නේ නැතුව ඵල ප්‍රයෝජනවත් වැඩක් කරනවා. නැතිනම් මේ වාගේ සාකච්ඡාවලට නොපැමිණෙන ලෙස ද ඉල්ලා සිටිමි. Don't Beaten Become New Users.... ඔබට මා විසින් කරනු ලබන ට්වින්කල් ටූල් භාවිතය ගැන යම් විරුද්ධත්වයක් තිබේ නම් කෙලින් ම එය පවසන්න.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 03:31, 9 ඔක්තෝබර් 2016 (යූටීසී)
 
== වාරණය ==
(විකිපීඩියාවේ සාකච්ඡාවන් සියල්ලන්ටම නැරඹීමට හැකි නිසාවෙන් කියා සිටින්නේ මෙය බලෙන් කියවීමට නොසළස්වමි.)
මෙය හුදෙක් මා නිවැරැදි බවත් වාරණය නොකළ යුතු බව කීමට නො ලියන්නෙමි.
[https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F:%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A_%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A_%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80 පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුවේ ඇති මෙම ලිපිය] සම්බන්ධව.
මුලින් ම ඒ ඒ අයගේ පැමිණිලි සාකච්ඡාවකට ගනිම්.
:::'''පරිශීලක [[පරිශීලක:Ravindu Navin]] වාරණය'''
පරිපාලකවරු වෙත. [[පරිශීලක:Ravindu Navin]] විසින් දිගින් දිගටම විකිපීඩියාව තුල සිදුකරණ මතභේදාත්මක හා කඩාකප්පල්කාරී සංස්කරණ රටාව මෙම විකී අවකාශයේ තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ දැඩි අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිමි. ඔහුගේ හැසිරීම මෙහි අනෙකුත් පරිශීලකයන් වෙත දැඩි පීඩාවක් ඇති කොට ඇති බව ඉතාමත් පැහැදිලිව දැක්වීමට තරම් සාධක රැසක් පවතී. පරිශීලක [[පරිශීලක:Ravindu Navin]]ට සිය සංස්කරණ නිවැරදි අයුරින් පවත්වාගෙන යාම සදහා මීට පෙර මේ සම්බන්ධව මගපෙන්වීම් රැසක් සහ අවැසි තරම් කාලය අනෙකුත් පරිශීලකයින් විසින් ලබාදී තිබුණත් ඔහු විසින් නොනවත්වා වැරදි සංස්කරණ රාශියක් විකියේ සිදුකොට ඇත. මෙවැනි කරුණු හේතුවෙන් ඔහුට වාරණ තහනමක් යෙදිය යුතුයැයි මා යෝජනා කරමි. මේ යෝජනාව සාධාරණීකරනය කිරීමට තරම් අවැසි සාධක රාශියක් පෙන්වා දීමට හැකියාව පවතී. එසේම මේ සම්බන්ධයෙන් ඔබලාගේ ප්‍රතිචාරය මෙන්ම අනෙකුත් පරිශීලකමහතුන්ගේ අදහස්ද ඉක්මනින් බලාපොරොත්තු වෙමි.--L Manju.
 
යෝජනාව කළ මෙම පරිශීලකයා එක්තරා අවස්තාවක දී මෙම ප්‍රකාශයට පාදක වූයේ [[සාකච්ඡාව:ශාහිඩ් කපූර්]] හි මා විසින් එක්තරා පරිශීලකයෙකු හට එල්ල කළ වදනකිනි. යෝජනාව නියමාකාරයෙන් ඉදිරිපත් කර ඇත. ඒ නිසාවෙන් එහි කිසිදු දෝෂයක් දක්නට නැත. එම යෝජනාවට මා එකඟ වන්නෙ මි.
=== Shwetha ===
සහයෝගය පළ කරමි. යෝජනාව සිදු කරන පරිශීලක තුමන්ගේ යෝජනාවට සහය පලකරමි. මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් අනුගමනය කෙරෙන්නේ නම් මේ පිළිබඳව සාධක මවිසින්ද ඉදිරිප කෙරෙනු ඇත.----Shwetha
 
ඔහුගේ ප්‍රකාශය ගැන එතරම් සැලකිය යුත්තක් නැත. ඔහු මීට පෙර අවස්ථාවන් 4කදී මා වාරණය කිරීමට නොයෙක් උත්සාහ දැරුවේ ය.
# වැරදි අයුරකින් වටහා ගත් ලිපියක් මකාදැමුමට යෝජනා කිරීම නිසාවෙන් පරිපාලකයන් හට දන්වා.
# සිංහල විකිපීඩියාවේ පරිපාලකයන් ක්‍රියාකාරී නොවීම නිසාවෙන් ස්ටුවර්ඩ්ස් වෙත දන්වා
# IP ලිපින ප්‍රහාරයක දී මාගේ අයි.පී. ලිපිනය හසුකර
# නොයෙක් බොරු පවසමින් ස්ටුවර්ඩ්ස් වෙත පින්සෙන්ඩු වෙමින්
ආදී අයුරින් වාරණය කිරීමට උත්සාහ දැරුවද ඔහු විසින් නවකයින් යහමඟට නොගනියි. ඔහුම කියන්නේ ඔහු ගුරුවරයකු නොවන බැවින් නවකයින් නිදැල්ලේ අතහැර නීති උල්ලංඝනයක් වූ විට ඒ සඳහා ක්‍රියා කිරීමයි. මා විසින් උඩුගත කළ ගොනු රාශියක් මූලාශ්‍ර සහ බලපත්‍රීකරණය නොමැති බව කියා සිටියේ බොහෝ ගොනු ගණනක් උඩුගත කළ පසුව ය. තවද මා තැනූ ලිපිවල මුඛ්‍ය ඡේදය නොමැති බව කියමින් ට්වින්කල් ටූල් ඔහුගේ පෞද්ගලික තරහකට මෙන් භාවිත කරමින් පහර දුන්නේ ය. මෙහි සිටි කාලය තුල ඔහු මා හට නොයෙක් ආකාරයෙන් පහර දුන්නේය.
=== අනංගයා ===
සහයෝගය පළ කරමි. පරිශීලකයන්ට මානසික අල්ලස් ලබා දීම​. ජේෂ්ඨත්වයක් ගැන නිතරම දොඩමින් වැරදි ආකල්පයක් සමාජ ගත කිරීම​. පරිපාලකයන් වන්දනාව​, සහ අන් පරිශීලකයන්ට අශිෂ්ඨ අයුරින් කතා බහ කිරීම​. තමුන් ගේ වැරදි පෙන්වා දෙන විට නරකයි. නමුත් කිසිම වරදක් නොකරන අයෙක් ලෙස අනික් පරිශීලකයන් පහත් අයුරින් අමතයි. දැන් අපට වී ඇත්තේ මොහුගේ ගුණ වැයීමටයි. | අනංගයා | සංවාදය​ |
 
සියල්ල ම පාහේ ව්‍යාජ්‍ය අදහස් වලින් සමන්විත වේ. ඔහුගේ ප්‍රකාශය කිසිවෙකු විසින් පිලිගත හැකිදැයි යලිත් විමසා බැලිය යුතුය. ඔහු ක්‍රියාකාරී වූ යම් දිනෙක කරනු ලබන ප්‍රකාශ ගැන කිසිවක් සිතාගත නොහැකිය. කිසිදු පරිපාලකයෙක් වන්දනාවේ නොයෙදෙමි. හොද දේට හොදයි කීම ඇරෙන්නට වෙන දෙයක් නැත. හොඳ දෙයක් කරනුයේ නම් ඒ පරිපාලකයෙක් වුවද විය හැක. හොද දෙයක් පරිපාලකයෙකු කිරීම ගැන පුදුමයට පත් විය යුතු නැත. ඒ නිසාවෙනි ඔවුන් හට එම තනතුර හිමි වූයේ. වරදක් වූ විට එය පෙන්වා දී ඇත්තේ එල් මංජු පමණි. ඔහුට ඒ ගැන කිසිදු දෝෂාරෝපණයක් නොකළෙමි. වරදක් කළ අයෙකු හට පහත් අයුරින් කිසිදු අයුරකින් කතා කොට නැත. ChanakaW ට හැර, මන්ද ඔහු වසර ගණනක් පැරැණි සාමාජිකයෙකි. යම්සෙයකින් මා අතින් වැරදි ලෙස සංස්කරණය කර ඇති දේ නිරාකරණය කරගනිමින් වැරැද්ද පෙනෙන මේ අවධියේ සිටිමි. කොටින් ම කිවහොත් මොහුගේ මේ ප්‍රකාශය පෞද්ගලික තරහක් නිසාවෙන් කළ දෙයකි. මේ දිනවල ඔහු ඉදහිට පැමිණ කවරෙක් හට හෝ අංචියක් ඇද යයි.
 
=== Randeerjayasekara ===
සහයෝගය පළ කරමි. මෙම පරිශීලකයා (Ravindu Navin) වාරණය කළ යුතු බවට ඉදිරිපත් වී ඇති යෝජනාවට සහාය පළකිරීමට සිදුව ඇත. මාස ගණනාවක් තිස්සේ ඔහු නිවැරදි මාර්ගයට එනු ඇතැයි අපේක්ෂා කළත් එය එසේ සිදු නොවන බව දක්නට ලැබීම කණගාටුවට කරුණකි. ඔහු සිංහල විකිපීඩියා සංස්කරණ ආරම්භ කළ කාලයේදී අනෙකුත් පරිශීලකයන් නිවැරදිව සංස්කරණ කටයුතු කළයුතු ආකාරය පෙන්වා දෙද්දී ඔවුන් නවකයින් සපාකන බවට චෝදනා කළ ඔහු දැන් දැන් විකිපීඩියාවේ අනෙකුත් පරිශීලකයන් අමතන්නේ ඉතා පහත් අයුරිනි. (සාකච්ඡාව:ශාහිඩ් කපූර් බලන්න). විකිපීඩියා සාකච්ඡා පිටුවල, පහත් ආකාරයෙන් අනෙකුත් පරිශීලකයන් ඇමතීම පවා එම පරිශීලකයා වාරණය කිරීමට ප්‍රමාණවත් හේතුවකි. නමුත් කණගාටුවට කරුණ වන්නේ ඔහුගේ වැරදි සාකච්ඡා පිටුවලට පමණක් සීමා වූවක් නොවීමයි. විකිපීඩියාව සමූහයක ප්‍රයත්නයක් වශයෙන් නොව, තමාගේ නීති රීති වලට අනුව සහ තමාට අවශ්‍ය පරිදි ගොඩනැංවිය යුත්තක් බව සිතන ඔහු විකිපීඩියාවේ දැනට පවතින ලිපි සියල්ලක්ම මකා දැමිය යුතු බවක් සිතන බව ද පෙනෙන්නේ ඒවා නිර්මාණය කළ පරිශීලකයන්ට පහත් අයුරින් අමතන අතරම නිසි උපමාන දැක්වීමකින් තොරව ලිපි රාශියක් මකා දැමීමට යෝජනා කිරීම මගිනි. පරිශීලකයන්ට ඉතා පහත් ලෙස අමතා ඔවුන්ගේ වැරදි පෙන්වා දීමට උත්සාහ දරණ Ravindu ට, අනෙකුත් පරිශීලකයන් ඔහුගේ වැරදි පෙන්වා දෙන විට එය පිළිගැනීමට තරම්වත් ගුණධර්මයක් නොමැත. ඒ තමන් සර්ව සම්පූර්ණ බවක් ඔහු සිතා සිටිනා බැවින් විය යුතුය. කෙසේ නමුත් සිංහල විකිපීඩියාවට Ravindu Navin ගෙන් සිදුවන්නේ සේවයකට වඩා හානියක් බැවින් ඔහු වාරණය කරන්නැයි ඉල්ලමි. ස්තුතියි. ----Randeer
 
ඔහු මෙවැනි ප්‍රකාශ පෙරද කර ඇත. ඔහු කියා සිටියේ මා සතුව බොහෝ සංස්කරණ ගැටලු ඇති බවය. නමුදු මෙම ප්‍රකාශය කළ ඔහු ද මා වැනි සංස්කරණ ගැටලු ඇති අයෙකු බව හඳුනාගනු ලැබුයේ පසුවයි. ඔහු මෙහි ප්‍රකාශ කළ ඔහුගේ මෙම කතාව ගෙතී ඇත්තේ එක් පරිශීලකයෙකු ගැන පමණි. ඔහු Infobox person පමණක් යොදා ඇති පිටු මකාදැමුමට යෝජනා කිරීම. ඔහු ජේෂ්ඨයෙකු නිසාවෙන් ඔහුට කතාකළ විලාශය. ChanakaW නම් ඔහු තැනූ ලිපි Infobox person පමණක් හෝ අතර්ගත කරුණු වාක්‍යයක් හෝ දෙකකි. එවැනි ලිපි තැනූ විට ඒ ගැන ඔහු හට කියා දී නිවැරැදි නොකිරීම නිසාවෙන් ඔහු පුරුදු වූ විලාශයකින් වසර ගණනක් පුරා ලිපි තනයි. ඔහුව නිවරදි කළා නම් අද ඔහු ආදර්ශවත් පරිශීලකයකු වනු නොඅනුමාන ය. බොහෝ අය සිතනුයේ එවැනි වරදක් වූ විට දැනුම් දුන් විට ඔහුට පහර ගසයි හෝ ඔහුට පහත් අයුරින් සළකයි කියාය. ඉක්මන් මකාදැමුමට යෝජනා කරනුයේ යම් ලිපියක් ද එම ලිපිය මකාදැමුමට යෝජනා කිරීම හුදෙක් මකාදැමුමට පමණක් නොව එම ලිපි විකිපීඩියාවේ තත්ව ප්‍රමිතීන්ට අනුගත කිරීම අරමුණ බව ඉංග්‍රීසි විකිපීඩියාවේ නම් පැවසෙයි. සිංහල විකිපීඩියාවේ නීතිය ගැන පවතින්නේ එක් පරිශීලකයා හට එක් නීතියකි. තවත් පරිශීලකයෙකු හට තවත් නීතියකි. බොහෝ ඉංග්‍රීසි ලිපි සිංහලයට පරිවර්තනය කරනු ලබන පරිශීලකයන් මෙහි ඉංග්‍රීසි භාෂාවෙන් තිබූ නීති රීති සංග්‍රහය තමන් තේරුම් ගත් අයුරින් කටයුතු කරයි. සිංහල විකිපීඩියාව වුවද සිංහල පමණක් දත් අයට හුලං ය. මා විසින් ක්‍රියා කරනුයේ එලෙසම මවිසින් ම පරිවර්තනය කරගත් නීති රීති පද්ධතියකට අනුවය. නමුත් මා ආත්මාර්ථකාමී නොවී ඒවා සිංහලයට හැකි ලෙස හැරෙව්වෙමි. නමුත් බොහෝ පරිශීලකයන්ට ඉක්මන් මකාදැමීමේ උපමානයකට තිබෙන අදහස වෙනස් ය.
 
මෙලෙස දිග හැර පෑ සාමාජික අදහස් පිළිබඳව තවත් යමක් කිව හොත්;
 
# මා ඔවුන් හට කුමක් හෝ කියා මා නිවැරැදි වූ විට මා සමඟ හිතවත් බව අහෝසි කළෝය.
# බොහෝ අය මෙහි පැත්තවත් නොබලා ගියෝය.
# පෞද්ගලිකව ම මා සමඟ තරහක් ඇති අයය.
# ක්‍රියාකාරී පරිශීලකයන් නොවේ.
 
ප්‍රධාන ම කරුණ මොවුන් සියලුම දෙනා ම ක්‍රියාකාරී වූයේ මා වාරණය කිරීමට යෝජනා වූ අවස්ථාවේ වීමයි. එකට වැඩක් කරමු යැයි කී විට ඔවුන් පැන යයි. මා මෙසේ ප්‍රකාශයක් නොකළේ නම් ඔවුන් ඉදිරියට තවත් පරිශීලකයෙකු වාරණය කිරීමට සහයෝගය විනා විරැද්ධත්වයක් නො පළකරයි. ඔවුන්ගේ අරමුණ මෙය කිසිදු දියුණුවක් නොවිය යුතු පැරැණි දේ ම එලෙසින් ම තිබිය යුතු ස්ථානයක් ලෙස ය. මා විසින් යම් වෙනසක් කිරීමට යෝජනා කිරීමේදී ඊට සහයෝගය පළ කරනු ලැබූයේ Rsekanayake පමණි. ඒ ගැන ඔහුට තුති පුදමි. එවැනි අයුරින් කටයුතු කරන පරිපාලක මහතාට ද ස්තුති.(පරිපාලක වන්දනාව යනුවෙන් පෙරදි සඳහන් කරනු ලැබූයේ මෙවැනි දෙයක් බව වගකීමෙන් කියමි.)
 
තවත් මොනවා උනත් මේකේ එකාට එකා නැහැ. ඒ බවද වගකීමක් ඇතිව ම කියමි. තවත් කවුරුන් හෝ වාරණය කිරීමට යෝජනා කෙරුණ හොත් එයට සහයෝගය පළ කිරීමට වසර ගණනකින් ක්‍රියාකාරී නොවූ පරිශීලකයන් ද වාරණය කළ පරිශීලකයන්ද පැමිණිය හොත් එයට පුදුම විය යුතු නැත. නිදහස් විශ්වකෝෂයත් නිසාවෙන් සියලුම නිදහස ඇත. මාගෙන් කවරෙකුගේ හෝ නිදහස කඩ වූයේ නම් ඒ ගැන සමාව.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 11:31, 11 ඔක්තෝබර් 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Ravindu_Navin" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි