"විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
73 පේළිය:
පරිපාලකවරු වෙත. පරිශීලක [[User:Ravindu Navin|Ravindu Navin]] විසින් දිගින් දිගටම විකිපීඩියාව තුල සිදුකරණ මතභේදාත්මක හා කඩාකප්පල්කාරී සංස්කරණ රටාව මෙම විකී අවකාශයේ තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ දැඩි අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිමි. ඔහුගේ හැසිරීම මෙහි අනෙකුත් පරිශීලකයන් වෙත දැඩි පීඩාවක් ඇති කොට ඇති බව ඉතාමත් පැහැදිලිව දැක්වීමට තරම් සාධක රැසක් පවතී. පරිශීලක [[User:Ravindu Navin|Ravindu Navin]]ට සිය සංස්කරණ නිවැරදි අයුරින් පවත්වාගෙන යාම සදහා මීට පෙර මේ සම්බන්ධව මගපෙන්වීම් රැසක් සහ අවැසි තරම් කාලය අනෙකුත් පරිශීලකයින් විසින් ලබාදී තිබුණත් ඔහු විසින් නොනවත්වා වැරදි සංස්කරණ රාශියක් විකියේ සිදුකොට ඇත. මෙවැනි කරුණු හේතුවෙන් ඔහුට වාරණ තහනමක් යෙදිය යුතුයැයි මා යෝජනා කරමි. මේ යෝජනාව සාධාරණීකරනය කිරීමට තරම් අවැසි සාධක රාශියක් පෙන්වා දීමට හැකියාව පවතී. එසේම මේ සම්බන්ධයෙන් ඔබලාගේ ප්‍රතිචාරය මෙන්ම අනෙකුත් පරිශීලකමහතුන්ගේ අදහස්ද ඉක්මනින් බලාපොරොත්තු වෙමි.--[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 14:20, 10 ඔක්තෝබර් 2016 (යූටීසී)
::{{සහය| }} [[User:L Manju|යෝජනාව සිදු කරන පරිශීලක තුමන්ගේ ]] යෝජනාවට සහය පලකරමි. මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් අනුගමනය කෙරෙන්නේ නම් මේ පිළිබඳව සාධක මවිසින්ද ඉදිරිප කෙරෙනු ඇත.----[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 15:13, 10 ඔක්තෝබර් 2016 (යූටීසී)
{{සහය|}} පරිශීලකයන්ට මානසික අල්ලස් ලබා දීම​. ජේෂ්ඨත්වයක් ගැන නිතරම දොඩමින් වැරදි ආකල්පයක් සමාජ ගත කිරීම​. පරිපාලකයන් වන්දනාව​, සහ අන් පරිශීලකයන්ට අශිෂ්ඨ අයුරින් කතා බහ කිරීම​. තමුන් ගේ වැරදි පෙන්වා දෙන විට නරකයි. නමුත් කිසිම වරදක් නොකරන අයෙක් ලෙස අනික් පරිශීලකයන් පහත් අයුරින් අමතයි. දැන් අපට වී ඇත්තේ මොහුගේ ගුණ වැයීමටයි.    | [[පරිශීලක:අනංගයා|අනංගයා]] | [[පරිශීලක සාකච්ඡාව:අනංගයා|සංවාදය​]] | 15:49, 10 ඔක්තෝබර් 2016 (යූටීසී)