"දිනක්ෂි ප්‍රියසාද්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
21 පේළිය:
 
==මුල් කාලය, පසුබිම හා අධ්‍යාපනය==
ඇය උපත ලැබූවේ කොළඹ, ශ්‍රී ලංකාවේය.ඇය දුවලා තුන්දෙනෙකුන් යුත් පවුලේ වැඩිමහල් දියනියයි.දිනක්ෂිගේ පියා දිනෙෂ් ප්‍රියසාද් වන අතර මව ශිරානි ප්‍රියසාද්වේ.ඇයගේ පියා වන දිනෙෂ්<ref>{{cite web|url=http://www.films.lk/ArtistDetails.php?id=629|title=Artist details www.films.lk}}</ref> ශ්‍රී ලංකා සිනමා කර්මාන්තයේ පුරෝගාමී චරිතයක් ලෙස සලකනු ලබන කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වේ.ඇයගේ පියගේ වඩාත් ප්‍රසිද්ධ ව්‍යාපෘතිය වන්නේ 1995 වර්ෂයේ නිෂ්පාදනය වූ '''[[දෙමෝදර පාලම]]''' ක්‍රියාදාම චිත්‍රපටයයි.එයි ප්‍රධාන නළුවා බවට පත්වූයේ '''[[ගාමිණී ෆෝන්සේකා]]''' මහතාය.<ref>{{cite web|url=http://sundaytimes.lk/070408/TV/001tv.html|title=Demodara Palama’ in memory of Gamini retrieved Sunday, 10 October 2007}}</ref>ඇයගේ මූලික අධ්‍යාපනය සදහා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, බම්බලපිටිය වෙත යොමුවිය.පසුව ඇය උසස් ඇධ්‍යාපනය සදහා '''Royal Institute''' ආයතන්යෙන් ගණිත අංශයෙන් අධ්‍යාපනය හැදෑරීය.<ref>{{cite web|url=http://www.nation.lk/2009/11/22/enter.htm#@|title= A new step into the teledrama industry, The nation paper Monday, November 29, 2010}}</ref>
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/දිනක්ෂි_ප්‍රියසාද්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි