"මධ්‍යතන යුගයේ සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
බටහිර හා මධ්‍යම යුරෝපය පාලනය කළ රෝමානු කතෝලික සභාවෙහි භාෂාව ලතින් භාෂාව වු බැවින් හා පල්ලි අධ්‍යාපනයෙන් එකම ප්‍රබවයක් බැවින් මධ්‍යමකාලීන ලේඛකයන් අතර හා කිසිදා රෝමානුකරණය නොවු යුරෝපයේ ප්‍රදේශ වල පවා ලතින් භාෂාව සුලභ විය. කිසේ නමුත් නැගෙනහිර රෝමානු අධිරාජ්‍යයේය හා නැගෙනහිර සාම්ප්‍රදායික පල්ලියේ බලපෑම විසින් ග්‍රීක භාෂාවෙන් පුරාතන සැලුවෝනික පල්ලියේ භාෂාව ප්‍රමුඛ ලිඛිත භාෂාවන් බවට පත්විය.
 
පොදු මහජනතාව ඔවුන්ගේ අනන්යුඅනන්‍ය ග්රානමීයග්‍රාමීය භාෂාව අඛණ්ඩව භාවිතා කළේය. උදාහරණ වශයෙන් පැරණි ඉංග්‍රිසි Beowulf හා‍ මධ්‍යම ජර්මනියේ Nibelungenlied, මධ්‍යම ග්‍රීකයේ Digenis Acritas හා පැරණි ප්‍රදේශයේ Choanson De roland මෙකල වඩාත් ප්‍රසිද්ධ විය. එසේ නමුත් තනි පුද්ගලයන් විසින් සිදු කළ බවට සැලකෙන මෙම වීර කාව්‍යයන් ඔවුන්ගේ ජනතාවගේ පුරාතන වාචික සම්ප්‍රදායන් මත පදනම් වු බව නිසැකය. සෙල්ටික සම්ප්‍රදායන් Lais of Marie De France, Mabinogion හා Arthurian Cycle වල සුරැකිව පවතියි.
 
==නිර්නාමික භාවය==
"https://si.wikipedia.org/wiki/මධ්‍යතන_යුගයේ_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි