"නායර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:මානව විද්‍යාව එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළු ඡායාරූපයක් එක් කිරීම
1 පේළිය:
[[ගොනුව:Nair woman.jpg|thumb|නායර් කාන්තාවක්(1914)]]
 
නායර් යනු ඉන්දියාව් කේරළ ප්‍රාන්තය‍ෙ වාසය කරන ග‍ෝත්‍රික කණ්ඩායමකි ඉන්දීය කුල දූරාවලියට කුලයක් ලෙසත් සළකයි මොවුන් පිළිදව අධ්‍යනයන් කැතලින් ගොෆ් නම් මානව විද්‍යාඥවරිය විසින් සිදු කළේය නායර් යන වචනය නායක නම් වචනයෙන් බිදී ආවක් බව පැවසේ තවත් අදහසක් නම් නාග යන වචනයනේ බිදී ආවක් බවයි මොවුන් නාගයින් වන්දනා කරන ජන කොටසකි මොවුනගේ අරම්භය පිළිබද ඉතිහාසය ක්‍රිස්තු පූර්ව යුගය දක්වා දිවයයි 13 වන සියසයේ දී මොවුන් කුඩා රාජධානියක් ලෙස මලබාර් වෙරළ තීරයට ආසන්නව වාසය කර ඇත නායර් පුරුෂයන් අතීතෙය් සිට ආරක්ෂක හමුදාවන්හි සෙබළුන් ලෙස ක්‍රියා කළහ නායර්වරු පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි යුගවල දක්ෂ යුධ සෙබළන් ලෙස ක්‍රියා කළහ අතීතයේ සිට ඔවුන්ගේ ප්‍රධාන රාජතාරිය වූයේ ආරාක්ෂක සේවයයි නායර් ගෝත්‍රිකයන් අතර විවිධ උපගෝත්‍ර කිහිපයක්ද දක්නට ලැබේ කැතලින් ගොෆ්ට අනුව මෙම උප ගෝත්‍ර ඔවුන්ට අයත් වෘත්තිය අනුව බෙදී ඇත ඒ අනුව බෙරකරුවන් වෙළෙක්දන් ලෝකූරු කරුවන් දෝළා ගෙනයන්නන් මෙහෙකරුවන් කුඹලුන් කරණවෑමියන් ආදී වශයෙනි.
 
== නායර් ද්වාර කර්ම චාරිත්‍ර ==
"https://si.wikipedia.org/wiki/නායර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි