Content deleted Content added
563 පේළිය:
::::එය මා වරදක් ලෙස පිළිගෙන ඉවත් නොකළෙමි. ඔබ වැනි යම් පරිශීලකයෙකු අතින් වැරැද්දක් වූ විට (G8 නේ) ඒ මත යැපෙන, තමන්ගේ කාලයත් අනෙකාගේ කාලයත් කා දමමින් නිෂ්ඵල ක්‍රියාවන් හි නිරත වෙන නවකයින් මත කඩා පනින දඩෝරියකු (Don't Beaten Become New Users) මෙන් ඔබ වැන්නවුන්ගේ කරදරය නවත්වා ගැනීමටයි. මම දැනට ලිපියකට වැදගත් කරුණු එක් කරමින් සිටින්නෙම්. කාටහරි වැඩක් කරන්න දෙනවකෝ. ඔබට මෙලෙස කිරීම යම් විනෝදයක් වෙන්න ඇති. මා දන්නා පරිදි හා සන්සන්දනය(විකිපීඩියාවේ නීතිය) කොට බලද්දී වැරැද්දක් මට නම් එතරම් පෙනෙන්නට නැත. ඒ අනුව G3 සමඟ සුළු වශයෙන් හෝ සම්බන්ධයි.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 03:03, 9 ඔක්තෝබර් 2016 (යූටීසී)
::අනුන්ට බයේ කොන්ද පණ නැතුව වගේ නැවෙන්නට එපා. --- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 03:11, 9 ඔක්තෝබර් 2016 (යූටීසී)
 
:::ඔබ ඔය පවසන්නේ මාව වාරණය කිරීමට එරෙහිව කෑ ගැසූ පරිශීලකයා ගැන බව මා දනී. උපුටා ගැනීම කොන්ද නැමීමක් නොව. එය නීතියකි. නීතිය නිවැරැදියි නේ? ඔබ එය කඩ කළ බව ම පිළිගනියි. ට්‍රැක් එක මාරු වුණා කිය කිය කෑගහන්නේ නැතුව ඵල ප්‍රයෝජනවත් වැඩක් කරනවා. නැතිනම් මේ වාගේ සාකච්ඡාවලට නොපැමිණෙන ලෙස ද ඉල්ලා සිටිමි. Don't Beaten Become New Users.... ඔබට මා විසින් කරනු ලබන ට්වින්කල් ටූල් භාවිතය ගැන යම් විරුද්ධත්වයක් තිබේ නම් කෙලින් ම එය පවසන්න.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 03:31, 9 ඔක්තෝබර් 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Ravindu_Navin" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි