"මල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු පරිවර්තනය
13 පේළිය:
ඇතැම් ශාක ස්වපරාගනය සිදුකරයි .
 
සපුෂ්පික ශාක තම පරාගන ක්‍රියාවලිය පහසු කරගැනීම විවිධ සැකසුම් සහිතව සකස්වී ඇත.සතුන් මගින් පරාගනය සිදුවන ශාකවල සතුන් ආකර්ෂණය සදහා පරාගධානියට ආසන්නව මල්පැණි පිහිටා ඇත.මල්පැණි ලබාගැනීමට මලවෙත එන සතුන්ගේ සිරුරේ පරාග තැවරීම සිදුවන අතර තවත් මලක පැණි උරාබීමට යන විට කලින් ගෑවී තිබූ පරාග අදාල පුෂ්පයේ කලංකය මත පතිතවීමෙන් මලක පූමාංගී හෙවක් පුරුෂ සෛල හා කලංකයමත ඇති ජායාංගී හෙවත් ස්ත්‍රී සෛල සංසේචනයවීම සිදුවේ.මෙම සතුන් මගින් පරාගනය සිදුවන සපුෂ්පික ශාක සතු මල් ඉතා අලංකාර හා සුගන්දවත්ය.බොහෝවිට දිවා කාලයේ පිපෙන මල් විවිධ වර්ණ රටාවලින් අලංකාර වී ඇති අතර රාත්‍රිෙය් පිපෙන මල් සුදු පැහැති වන අතර ඉතා මිහිරි සුගන්දයක් විහිදුවයි.දිවා කාලයේ පිපෙන මල් විචිත්‍ර වර්ණ සහිත අලංකාරව පිපී තිබීම නිසා මල්පැණි බීමට එන සතුන්ට පහසුවෙන් දැකගැනීමට හැකිවේ.රාත්‍රී කාලයේ පිපෙන මල් සුදු පැහැ වර්ණයෙන් යුක්ත වීමත් ඉතා මිහිරි සුවදක් විහිදීමත් නිසා නිශාචර සතුන්ට පහසුවෙන් ලංවීමට හැකිවේ.
The flowers of plants that make use of biotic pollen vectors commonly have glands called [[nectar]]ies that act as an incentive for animals to visit the flower. Some flowers have patterns, called [[nectar guide]]s, that show pollinators where to look for nectar. Flowers also attract pollinators by scent and color. Still other flowers use mimicry to attract pollinators. Some species of orchids, for example, produce flowers resembling female bees in color, shape, and scent. Flowers are also specialized in shape and have an arrangement of the [[stamen]]s that ensures that pollen grains are transferred to the bodies of the pollinator when it lands in search of its attractant (such as nectar, pollen, or a mate). In pursuing this attractant from many flowers of the same species, the pollinator transfers pollen to the stigmas—arranged with equally pointed precision—of all of the flowers it visits.
 
[[ගොනුව:Callistemon citrinus 3.jpg|thumb|right|''Callistemon citrinus'' flowers.|250px]]
 
ඇතැම් සපුෂ්පිත ශාක තම පරාගනය සිදු කරන්නේ සුළග මගිනි.මේ වර්ගයට තෘණ පවුලට අයත් ශාක,මුර්ජ ශාක,මේපල් ශාක තාල වර්ගයට අයත් ශාක ආදිය ගතහැක.මෙම වර්ගයට අයත් මල් එකවර විශාල සංඛාවක් හටගනී මෙවාහි පරාග ඉතා සැහැල්ලු වන අතර විශාල පරාග ප්‍රමාණයක් නිපදවයි.බොහෝවිට මෙම මල් ස්ත්‍රී හා පුරුෂ වශයෙන් වෙන්වෙන්ව පවතී.පුරුෂ කොටස් පමණක් ඇති පූමාංගී මල් ඉතා විශාල සංඛ්‍යාවක් වරෙකට නිපදවේ.පුරුෂ කොටස් පමණක් ඇති පූමාංගී මල් කුඩා වන අතර ස්ත්‍රී කොටස් පමණක් ඇති ජායාංගී පුෂ්ප තරමක් විශාලව වැඩේ.මෙම සුළග මගින් පරාගනය වන පුෂ්ප වල අලංකාර වර්ණවත් බවක් හෝ සුගන්දවත් බවක් නැත.
[[Anemophily|Anemophilous flowers]] use the wind to move pollen from one flower to the next. Examples include grasses, birch trees, ragweed and maples. They have no need to attract pollinators and therefore tend not to be "showy" flowers. Male and female reproductive organs are generally found in separate flowers, the male flowers having a number of long filaments terminating in exposed stamens, and the female flowers having long, feather-like stigmas. Whereas the pollen of animal-pollinated flowers tends to be large-grained, sticky, and rich in [[protein]] (another "reward" for pollinators), anemophilous flower pollen is usually small-grained, very light, and of little nutritional value to animals.
 
== රූපාකරය ==
"https://si.wikipedia.org/wiki/මල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි