"නියුක්ලියෝන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
7 පේළිය:
නියුක්ලියෝන වල [[ප්‍රතිඅංශු|ප්‍රතිඅංශූන්]] [[ප්‍රතිනියුක්ලියෝන]] නම් වේ. ප්‍රතිනියුක්ලියෝන වලට අයත් වන්නේ [[ප්‍රතිප්‍රෝටෝනය|ප්‍රතිප්‍රෝටෝන]] සහ [[ප්‍රතිනියුට්‍රෝනය|ප්‍රතිනියුට්‍රෝන]] ය.
 
1960 ගණන් වන තුරු, නියුක්ලියෝන යනු එයින් එක එකක් එයට කුඩා කොටස් වලින් සැදී නොමැති [[මූලික අංශුව|මූලිකාංශු]] බවට සැලකුණි. ඊනියා [[දැඩි අන්තර්ක්‍රියාව|දැඩි අන්තර්ක්‍රියාවෙන්]] එකට බන්ධනයවූ [[ක්වාක් අංශුව|ක්වාක් අංශු]] තුනක් වෙතින් සැදී ඇති ඒවා [[සංයුක්ත අංශුව|සංයුක්ත අංශූන්]] බව දැන් අවබෝධ වී ඇත.
 
 
"https://si.wikipedia.org/wiki/නියුක්ලියෝන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි