"නියුක්ලියෝන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
1 පේළිය:
{{අසම්පූර්ණ}}
 
[[ගොනුව:Nucleus drawing.svg|thumb|right| [[පරමාණුක න්‍යෂ්ටිය|පරමාණුක න්‍යෂ්ටියක්]] යනු නියුක්ලියෝන වර්ග දෙකක සුසංහිත පොදියකි: [[ප්‍රෝටෝනය| ප්‍රෝටෝන]] (රතු) සහ [[නියුට්‍රෝනය|නියුට්‍රෝන]] (නිල්). මෙම රූපයෙහි, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන පෙනෙන්නේ එකිනෙකට ඇලුණු කුඩා බෝල ලෙසින් වුවද, සත්‍ය වශයෙන්ම නූතන [[න්‍යෂ්ටික භෞතික විද්‍යාව|න්‍යෂ්ටික භෞතික විද්‍යාවෙහි]] දැක්වෙන පරිදී නියම න්‍යෂ්ටියක් එලෙස දිස් නොවෙයි. නියම න්‍යෂ්ටියක් නිරවද්‍යව විස්තර කල හැක්කේ [[ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව]] තුලින් පමණි. නිදසුනක් වශයෙන්, නියම න්‍යෂ්ටියක් තුල, එක් එක් නියුක්ලියෝනයක් එක විටෙක න්‍යෂ්ටිය පුරා පැතිරෙන ස්ථාන බහු ප්‍රමාණයක සිටියි.]]
 
[[භෞතික විද්‍යාව|භෞතික විද්‍යාවේ]] දී [[ප්‍රෝටෝනය]] සහ [[නියුට්‍රෝනය]] යන [[උප පරමාණුක අංශු|උප පරමාණුක අංශූන්]] වලට පොදුවේ '''නියුක්‍ලියෝන''' යන නම වැහැරේ. [[පරමාණුක න්‍යෂ්ටිය|පරමාණුක න්‍යෂ්ටියක්]] සෑදෙන්නේ නියුක්‍ලියෝන එකක් හෝ කීපයක් එකතු වීමෙනි. නියුක්ලියෝන අංශු දෙවර්ගම ම [[බැරියෝන]] සහ [[ෆර්මියෝන]] පවුලට අයත් වන අතර [[ස්කන්ධය|ස්කන්ධයෙන්]] ද ආසන්න වශයෙන් සමාන වේ.
"https://si.wikipedia.org/wiki/නියුක්ලියෝන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි