"දෙමළ ඊළම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
සුළු Reverted 1 edit by 5.45.62.141 (talk) to last revision by Ravindu Navin. (TW) |
||
111 පේළිය:
| footnotes =
}}
'''දෙමළ ඊළම''' යනු ශ්‍රී ලංකාවේ ඇතැම් [[ශ්‍රී ලාංකික දෙමළ ජනයා|දෙමළ]] ජනයා හා [[ශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාව|ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව]] විසින් [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් යෝජිත, මනකල්පිත [[නිදහස|නිදහස්]] [[ස්වෛරී රාජ්‍යය|රාජ්‍යය]]ක් වේ. 2000 දශකයේ බහුතර කාලයක ඊළමෙහි සමහර කොටස්හී පාලනය දෙමළ ත්‍රස්තවාදී සංවිධානයක් වූ [[දෙමළ ඊළාම් විමුක්ති කොටි]] (LTTE) සංවිධානය සතුව පැවතුනද, දෙමළ ඊළමට නිල තත්වයක් හෝ [[රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීම|පිළිගැනීමක්]] [[ස්වෛරී රාජ්‍ය ලැයිස්තුව|ලෝක රාජ්‍ය]] වෙතින් හිමිවී නොමැත. කල්පිත රාජ්‍යයෙහි නාමයට, ශ්‍රී ලංකාව හැඳින්වීමෙහිලා භාවිතාවූවේ යැයි පැවසෙන පුරාණ දෙමළ නමක් වූ [[ඊළාම්]] යන්න යොදා තිබේ.<ref>[http://www.sangam.org/taraki/articles/2006/05-03_Eelam_Ilankai.php?uid=1707 වට් ඩූ ඊළාම් ඇන්ඩ් ඉලංගෙයි මීන්?]. Sangam.org (2 අප්‍රේල් 2006). Retrieved on 28 ජූලි 2013.</ref>
==මේවාද බලන්න==
|