"දෙමළ ඊළම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 5.45.62.172 (talk) to last revision by Ravindu Navin. (TW)
No edit summary
111 පේළිය:
| footnotes =
}}
'''දෙමළ ඊළම''' යනු ශ්‍රී ලංකාවේ ඇතැම් [[ශ්‍රී ලාංකික දෙමළ ජනයා|දෙමළ]] ජනයා හා [[ශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාව|ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව]] විසින් [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් යෝජිත, මනකල්පිත [[නිදහස|නිදහස්]] [[ස්වෛරී රාජ්‍යය|රාජ්‍යය]]ක් වේ. 2000 දශකයේ බහුතර කාලයක ඊළමෙහි සමහර කොටස්හී පාලනය දෙමළ ත්‍රස්තවාදී සංවිධානයක් වූ [[දෙමළ ඊළාම් විමුක්ති කොටි]] (LTTE) සංවිධානය සතුව පැවතුනද, දෙමළ ඊළමට නිල තත්වයක් හෝ [[රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීම|පිළිගැනීමක්]] [[ස්වෛරී රාජ්‍ය ලැයිස්තුව|ලෝක රාජ්‍ය]] වෙතින් හිමිවී නොමැත. කල්පිත රාජ්‍යයෙහි නාමයට, ශ්‍රී ලංකාව හැඳින්වීමෙහිලා භාවිතාවූවේ යැයි පැවසෙන පුරාණ දෙමළ නමක් වූ [[ඊළාම්]] යන්න යොදා තිබේ.<ref>[http://www.sangam.org/taraki/articles/2006/05-03_Eelam_Ilankai.php?uid=1707 වට් ඩූ ඊළාම් ඇන්ඩ් ඉලංගෙයි මීන්?]. Sangam.org (2 අප්‍රේල් 2006). Retrieved on 28 ජූලි 2013.</ref>කෲර ලේ පිපාසිතයන් වූ හිට්ලර් හා ස්ටාලින් යන දෙදෙනාට නොදෙවෙනි වූ වෙලුපිලේ ප්‍රභාකරන් නම් මානසික රෝගියෙකු විසින් මෙම මනකල්පිත පුහු අරමුණ වෙනුවෙන් වසර තිහක පුරාවට ලක්ෂය සංඛ්‍යාත පිරිසක් මරණයට බිලි කරමින් මුලු රටම ලේ විලක් බවට පත් කරන ලදි ..බොහෝ විට ඔවුන්ගේ ඉලක්කය වූයේ සාමාන්‍ය සිවිල් ජනතාව වූ අතර ජනතාව ගැවසෙන පොදු ස්ථාන වල කරන ලද බෝම්බ පිපිරීම් පිලිබඳ පුවත් එකල දිනපතාම ඇසෙන තත්වයක් තිබුනි ..ශ්‍රිලංකාවෙ ජනපතිවරයෙක් හා ඉන්දියානු අග්‍රාමාත්‍ය වරයකු කොටි සංවිධානයට ගොදුරු වූ අතර තවත් බොහෝ ප්‍රභූන් පිරිසක් කොටින් අතින් අවසන් ගමන් යන ලදි .. මෙලෙස රටම ගිනියම් කරන ලද මෙම ප්පි‍රභාකරන් නම් පිස්සා හා ඔහුගේ පිස්සන් රංචුව 2009 වසරේ මැයි මසදී වීරෝදාර සොල්දාදුවන් අතින් අපාගත වූ අතර ඔවුන්ගේ මනකල්පිත රාජ්‍යා ඔවුන් සමගම වැලලෙන ලදි ....
 
කොටි ත්‍රස්තවාදියකු විසින් තනා ඇති විකිපීඩියාවේ ඇති මෙහි ඉංග්‍රිසි භාශා සබැඳිය සංස්කරණය නොකල හැකි පරිදි සකස් කොට ඇති අතර එමගින් ජාත්‍යන්තරය වෙත අසත්‍ය තොරතුරු පැතිරීමක් සිදුවේ ..(එහි තිබෙන්නේ මීට සපුරා වෙනස් අභූත කතාවකි ) එයින් සිදුවිය හැකි හානිය අමුතුවෙන් මතක් කලයුතු නැත ..එබැවින් වහාම මෙම කොලම විකිපීඩියා පාලක ඒකකය වෙත වාර්තා කර ඉවත් කර යුතුය ...
 
==මේවාද බලන්න==
"https://si.wikipedia.org/wiki/දෙමළ_ඊළම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි