"දෙමළ ඊළම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
අමතර |
||
111 පේළිය:
| footnotes =
}}
'''දෙමළ ඊළම''' යනු ශ්‍රී ලංකාවේ ඇතැම් [[ශ්‍රී ලාංකික දෙමළ ජනයා|දෙමළ]] ජනයා හා [[ශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාව|ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව]] විසින් [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් යෝජිත, මනකල්පිත [[නිදහස|නිදහස්]] [[ස්වෛරී රාජ්‍යය|රාජ්‍යය]]ක් වේ. 2000 දශකයේ බහුතර කාලයක ඊළමෙහි සමහර කොටස්හී පාලනය දෙමළ ත්‍රස්තවාදී සංවිධානයක් වූ [[දෙමළ ඊළාම් විමුක්ති කොටි]] (LTTE)(කොටි ) සංවිධානය සතුව පැවතුනද, දෙමළ ඊළමට නිල තත්වයක් හෝ [[රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීම|පිළිගැනීමක්]] [[ස්වෛරී රාජ්‍ය ලැයිස්තුව|ලෝක රාජ්‍ය]] වෙතින් හිමිවී නොමැත. කල්පිත රාජ්‍යයෙහි නාමයට, ශ්‍රී ලංකාව හැඳින්වීමෙහිලා භාවිතාවූවේ යැයි පැවසෙන පුරාණ දෙමළ නමක් වූ [[ඊළාම්]]
කොටි ත්‍රස්තවාදියකු විසින් තනා ඇති විකිපීඩියාවේ ඇති මෙහි ඉංග්‍රිසි භාශා සබැඳිය සංස්කරණය නොකල හැකි පරිදි සකස් කොට ඇති අතර එමගින් ජාත්‍යන්තරය වෙත අසත්‍ය තොරතුරු පැතිරීමක් සිදුවේ ..(එහි තිබෙන්නේ මීට සපුරා වෙනස් අභූත කතාවකි ) එයින් සිදුවිය හැකි හානිය අමුතුවෙන් මතක් කලයුතු නැත ..එබැවින් වහාම මෙම කොලම විකිපීඩියා පාලක ඒකකය වෙත වාර්තා කර ඉවත් කර යුතුය ...
==මේවාද බලන්න==▼
*[[වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය]]
|