"ව්‍යවස්ථාදායකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''ව්‍යවස්ථාදායකය''' යනු නිති සකස්කරීමට වෙනස් කිරීමට සහ සම්මත කිරීමට බලය ඇති සාකච්ඡා කිරීම සදහා වූ නියෝජිත සහාවකි.
 
ව්‍යවස්ථාදායකයන්ට විවිධ නම් ඇත. සුලබව යෙදෙන්නේ පාර්ලිමේන්තුව, කොංග්රසයකොංග්‍රසය වැනි වදන්ය. ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන කාර්ය වන්නේ නිති සෑදීම සහ වෙනස් කිරීමය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාදායකය උත්තරීතර වන අතර එය මගින් විධායකය පත් කෙරේ. ජනපති ක්‍රමයකදී ව්‍යවස්ථාදායකය යනු විධායකයට සමාන හා ඉන් පරායත්තව බල සහිත ආයතනයකි. නීති සම්මත කිරීමට අමතරව බදු එකතු කිරීමට, අය වැය සහ අනෙක් මූල්‍යයනත් සම්බන්දයෙන් ද ව්‍යවස්ථාදායකයට බලය ඇත.
 
==ව්‍යවස්ථාදායකයක මණ්ඩල==
ව්‍යවස්ථාදායකයක ප්‍රධාන අංගය වන්නේ [[ව්‍යවස්ථාදායකයක මණ්ඩල|මණ්ඩලය]]. මේවා පනත් පළිබද විවාද කරන සහ ඡන්ද විමසන සහාවන්ය. එක් මණ්ඩලයක් සහිතව ව්‍යවස්ථාදායකයක් “ ඒක මණ්ඩලය ” ලෙස හැදින්වේ. “ ද්වී මණ්ඩලය ” ව්‍යවස්ථාදායකයක උත්තර හා පහල මණ්ඩල ලෙස මණ්ඩල දෙකකි. මේවායේ බල තල සහ ඒවායේ සාමාජිකයන් පත් කරන ආකාරය එකනෙකට වෙනස්ය. “ත්රෛ මණ්ඩලය ” ව්යවස්ථාදායකයන්ව්‍යවස්ථාදායකයන් දුබලය. එවැන්නක් සුඑතර සුදු පාලනය අවසාන භාගයේ දකුණු අප්‍රිකාවේ පැවතුනි.
 
බොහෝ පාර්ලමේන්තු ක්‍රම වල පහල මණ්ඩලය වඩා බලවත්වන අතර ඉහල මණ්ඩලය උපදේශාත්මක කාර්යයක් ඉටුකරයි.
"https://si.wikipedia.org/wiki/ව්‍යවස්ථාදායකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි