"කාමාවචර ලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
32 පේළිය:
 
=== තුසිත දිව්‍ය ලෝකය===
මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සංතුසිත නම් දිව්‍යරාජයකු විසින් දරයි.මෙම දිව්‍ය ලොකයේ අධිපතීත්වය සැමවිටම මීලගට ලොවුතුරා බුදුබවට පත්වීමට නියමිත බෝධිසත්වයන් විසින් දරයි.රජු විසින් සුදු පැහැති ඹටුන්නක් පළදියි.එබැවින් ස්වේත කේතු නමින්ද මෙම දිව්‍ය රාජයා හදුන්වයි.අනෙකුත් දෙවිවරුද බොහෝමයක් බෝධිසත්වයන් හෝ සකුර්දාගාමීසකෘර්දාගාමී මාර්ගලයට පත් වූ දෙවියන්ය.මෙහි එක් දිනයක් මිනිස් ලොව දින පනස්හත් කෝටි හැට ලක්ෂයකි576000000).
 
=== නිමිමානරතී දිව්‍ය ලෝකය ===
මෙම දිව්‍ය ලෝකයේ රජු සනිම්මිත නම් දෙවු රජ කෙනෙකි.
"https://si.wikipedia.org/wiki/කාමාවචර_ලෝක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි