"රණතුංග කරුණානන්ද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
82 පේළිය:
==1964 ඔලිම්පික්==
කරුණානන්ද 1964 ඔලිම්පික් තරගාවලියේදී පිරිමි [[මීටර 5000]] සහ [[මීටර 10,000]] යන ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ලදී. මීටර 10,000 ඉසව්වේදී කරුණානන්ද එහි සිටි මුල් පෙළ ක්‍රීඩකයෝ අතින් ඉතා ඉක්මනින්ම පසුපසට තල්ලු වී ගිය අතර, එම ඉසව්ව ජයගත් [[එක්සත් ජනපදය|එක්සත් ජනපදයේ]] [[බිලී මිල්ස්]] ඔහු සිව්වතාවක් පසුකර ගොස් තරගය නිමා කරන ලදී. කෙසේනමුදු අනෙකුත් ධාවකයෝ සියළුදෙනාද සිය ඉසව්ව නිමවා තිබියදී, කරුණානන්ද සිය ඉසව්ව සම්පූර්ණ කරනු වස් දිගටම ධාවනයේ යෙදුණි. පළමු අවස්ථාවේදී මෙය දුටු ප්‍රෙක්ෂකයෝ ඔහු වෙත සරදම් ප්‍රතිචාර දැක්වූවත්, කරුණාරත්නගේ ඊළඟ වටයේදී පමණ ප්‍රේක්ෂකාගාරයෙහි නිශ්ෂබ්දතාවයක් ඇතිවිය. තරගය නිමාවන අවස්ථාවේදී ප්‍රේක්ෂකාගාරයේ මහත් අත්පොළසන් හා ජයඝෝෂා රැසක් සමගින් කරුණාරත්න සිය ඉසව්ව සම්පූර්ණ කරන ලදී.<ref name="island11">{{cite web|url=http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=36888 |title=ආර්.ජේ.කේ. කරුණානන්ද: අ ෆොගොටන් හීරෝ |publisher=දි අයිලන්ඩ් |date= |accessdate=2013-05-27}}</ref><ref name="island12">{{cite web|url=http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=55374 |title=ශ්‍රී ලංකා’ස් අන්සන්ග් කරුණානන්ද, අ හීරෝ ඉන් ටෝකියෝ! |publisher=දි අයිලන්ඩ්|date= |accessdate=2013-05-27}}</ref>
 
තරගයෙන් අනතුරුව ජපාන මාධ්‍ය විසින් කරුණානන්ද වීරයෙකු ලෙස හුවාදැක්වූ අතර ඔහුගේ මෙම කථාව ජපාන පෙළපොත් වලට ඇතුළත් කිරීමටද පියවර ගැණුනි.<ref name=times />
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/රණතුංග_කරුණානන්ද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි