"චීනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්කරණය
108 පේළිය:
|publisher=China.org.cn
|accessdate=15 June 2009 }}</ref> වසර 6000කට වැඩි කාලයක් තිස්සේ චීන දේශපාලන ක්‍රමය පදනම් වූයේ පාරම්පරික රාජාණ්ඩු ක්‍රමයක් ([[චීනයේ රාජ වංශ|රාජ වංශ]]) මගිනි. මේ අතරින් පළමුවැන්න ක්‍රිපූ 2000 පමණ තිබූ [[සියා රාජ වංශය]] (Xia) වුවද චීනය මුලින්ම එක්සේසත් කළේ ක්‍රිපූ 221 දී [[කින් රාජ වංශය]] (Qin) විසිනි. අවසාන රාජ වංශය වූ [[කිං රාජ වංශය]] (Qing) 1911 දී සමාප්ත වූයේ [[කුඕමින්ටැං]] හෙවත් චීන ජාතික පක්ෂය විසින් [[චීන සමූහාණ්ඩුව]] පිහිටවීමෙන් පසුවයි. රට කුඕමින්ටැං සහ [[චීන කොමියුනිස්ට් පක්ෂය|කොමියුනිස්ට්]] යනුවෙන් දේශපාලන කඳවුරු දෙකකට බෙදීම නිසා 20 වැනි සියවස මුල් භාගයේ චීනය අසමගියෙන් සහ සිවිල් යුද්ධවලින් පිරී පැවතිණි. 1949 දී මෙම ගැටුම් අවසන් වූයේ කොමියුනිස්ට් පෙරමුණ සිවිල් යුද්ධයෙන් ජයගෙන [[චීන ප්‍රධාන භූමි ප්‍රදේශය|චීනයේ ප්‍රධාන භූමි ප්‍රදේශයේ]] මහජන චීන සමූහාණ්ඩුව පිහිටවීමෙන් අනතුරුවයි. කුඕමින්ටැං පෙරමුණ විසින් තම [[චීන සමූහාණ්ඩුව|චීන සමූහාණ්ඩුවේ]] අගනුවර [[තායිවානය|තායිවානයේ]] [[තායිපේ]] නුවර පිහිටවා ගනු ලැබූ අතර දැනට එය මගින් පාලනය වන්නේ [[තායිවානය]], [[කින්මෙන්]], [[මට්සු]] සහ තවත් කුඩා දූපත් කිහිපයක් පමණි. එතැන් සිට තායිවානයේ [[ස්වාධීනත්වය]] සහ [[තායිවානයේ දේශපාලන තත්වය|දේශපාලන තත්වය]] පිළිබඳව මහජන චීන සමූහාණ්ඩුව හා [[චීන සමූහාණ්ඩුව]] අතර දේශපාලන ආරවුල් ගහණ විය.
 
චීනය ශිෂ්ඨාචාරයේ උප්පත්ති ස්ථාන අතරින් එකකි.
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/චීනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි