"දෙමළ භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
78 පේළිය:
* ட=ඩ.ට (d.t) මෙම අක්ෂරය වචනයක තනිව මැදට අගට යෙදෙනවිට '''d''' ලෙසද ද්විත්වවී යෙදෙනවිට '''t''' ලෙසද උච්චාරණයවේ.
* ண=ණ (ɴ̩)
* த=ත.ද (θ.ð) මෙම අක්ෂරය වචනයක මුලට හෝ ද්විත්වවී යෙදෙනවිට '''θ''' ලෙසද මැදට අගට තනිව යෙදෙනවිට '''ð''' ලෙසද උච්චාරණයවේ.
* ந=න (ɴ) මෙම අක්ෂරය වචනයක මුලට හා த අක්ෂරයට පූර්වව යෙදුනවිට '''ɴ''' ලෙස උච්චාරණයවේ.
* ப=ප.බ (p.b) මෙම අක්ෂරය වචනයක මුලට හා ද්විත්ව වී යෙදුනවිට '''p''' ලෙස උච්චාරණයවේ.
* ம=ම (m)
* ய=ය (ʅ)
* ர=ර (ʀ)
* ல=ල (ʟ)
* வ=ව (ɭ)
* ழ=ළ (ʟ̩)
* ள=ල (ʟ)
* ற=ර (ʀ.t)
* ன=න (ɴ)
ː
"https://si.wikipedia.org/wiki/දෙමළ_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි