"දෙමළ භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
75 පේළිය:
* ங=අං (ɧ) මෙය සිංහල භාෂාවේ අනුස්වාරය හෙවත් බිංදවට සමානය.
* ச=ස.ච.ජ (s.ʃ.d͡ʒ) මෙම අක්ෂරය වචනයක මුලට මැදට අගට තනිව යෙදෙනවිට '''s''' ලෙසද ද්විත්වවී යෙදෙනවිට '''ʃ''' ලෙසද ஞ අක්ෂරයට පසුව යෙදෙනවිට '''d͡ʒ''' ලෙසද උච්චාරණයවේ.
* ஞ=ඤ (ɳ)
* ட=ඩ.ට (d.t) මෙම අක්ෂරය වචනයක තනිව මැදට අගට යෙදෙනවිට '''d''' ලෙසද ද්විත්වවී යෙදෙනවිට '''t''' ලෙසද උච්චාරණයවේ.
* ண=ණ (ɴ̩)
* த=ත.ද (θ.ð) මෙම අක්ෂරය වචනයක මුලට හෝ ද්විත්වවී යෙදෙනවිට '''θ''' ලෙසද මැදට අගට තනිව යෙදෙනවිට ð ලෙසද උච්චාරණයවේ.
* ந=න (ɴ) මෙම අක්ෂරය වචනයක මුලට හා த අක්ෂරයට පූර්වව යෙදුනවිට '''ɴ''' ලෙස උච්චාරණයවේ.
ː
 
"https://si.wikipedia.org/wiki/දෙමළ_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි