"දෙමළ භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
73 පේළිය:
දෙමළ ව්‍යඤ්ජන වලට අනුරූප සිංහල අක්ෂර හා ΙΡΑ උච්චාරණය
* '''க=ක.ග.හ (k.ɡ.h)''' මෙම අක්ෂරය වචනයක මුලට හෝ ද්විත්වී හෝ යෙදෙනවිට '''k''' ලෙස උච්චාරණයවේ.ங,ண අක්ෂරයන්ට පසුව '''ɡ''' ලෙස උච්චාරණයවේ.මෙම අක්ෂරය තනිව මැදට මුලට යෙදෙනවිට '''h''' ලෙස උච්චාරණයවේ.
* ங=අං (ɧ) මෙය සිංහල භාෂාවේ අනුස්වාරය හෙවත් බිංදවට සමානය.
* ச=ස.ච.ජ (s.ʃ.d͡ʒ) මෙම අක්ෂරය වචනයක මුලට මැදට අගට තනිව යෙදෙනවිට '''s''' ලෙසද ද්විත්වවී යෙදෙනවිට '''ʃ''' ලෙසද ஞ අක්ෂරයට පසුව යෙදෙනවිට '''d͡ʒ''' ලෙසද උච්චාරණයවේ.
ː
 
"https://si.wikipedia.org/wiki/දෙමළ_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි