"සුන්දරම් සෞම්‍යන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
'''සුන්දරම් සෞම්‍යන් (சுந்தரம் சௌமியன்)''' [[සිංහල භාෂාව|සිංහල]] සහ [[දෙමළ භාෂාව|දෙමළ]] [[භාෂාව|භාෂාවන්]] අතර [[පරිවර්තන සාහිත්‍යය|පරිවර්තන සාහිත්‍යයේ]] යෙදුණු [[ශ්‍රී ලාංකිකයෝ|ශ්‍රී ලාංකික]]​ නිර්මාණකරුවෙකි. මාර්ටින් වික්‍රමසිංහගේ කෘතීන් මුල්වරට දෙමළට පරිවර්තනය කිරීමේ ගෞරවය හිමි වන්නේ මොහුට ය​. [[1983]] [[කළු ජූලිය|කළු ජූලියේ]] දී කෝලාහලකාරීහු මොහුගේ පියා, සහෝදරයන් දෙදෙනා සහ මස්සිනා ඝාතනය කර​ නිවෙස ගිනිබත් කළහ​​.
 
== ග්‍රන්ථාවලිය​ ==
6 පේළිය:
* [[විරාගය (කෘතිය)|විරාගය]] - [[මාර්ටින් වික‍්‍රමසිංහ|මාර්ටින් වික්‍රමසිංහ]]​
* [[මඩොල් දූව]]​ - මාර්ටින් වික්‍රමසිංහ​
* [[පාලම යට]] - [[කුලසේන ෆොන්සේකා]]
 
=== දෙමළ බසින් සිංහල බසට කළ පරිවර්තන​ ===
* [[තූරත්තු පච්චෛ]] - [[කෝහිලම් සුප්පයියා]] (අප්‍රකාශිතයි)
 
== මූලාශ්‍ර​ ==
http://www.silumina.lk/2014/06/29/_art.asp?fn=cr14062910&p=1
 
http://duishengeadawiya.blogspot.com/2016/06/blog-post_11.html
 
[[ප්‍රවර්ගය:ශ්‍රී ලාංකික දෙමළ සමාජය]]
"https://si.wikipedia.org/wiki/සුන්දරම්_සෞම්‍යන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි