"බෙල්ජියමේ දෙවන ඇල්බට් රජතුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්කරණය
25 පේළිය:
1993 දී සිදුවූ ඔහුගේ වැඩිමහළු සහෝදරයාගේ මරණයේ සිට 2013 දී ඔහුගේ කිරුළ අත්හැරීම වන තුරු, '''දෙවන ඇල්බට් රජ''' (උපත 6 ජූනි 1934) [[බෙල්ජියානු රජවරුන්ගේ ලැයිස්තුව |බෙල්ජියානුවන්ගේ රජ]] වශයෙන් රාජ්‍යය පාලනය කළේය. ඔහු, "බෙල්ජියම්" රාජ වංශයේ සාමාජිකයෙකි; පූර්වයේ මෙම රාජ වංශය හැඳින්වුනේ [[සැක්ස්-කෝබර්ග් සහ ගෝතා රාජ වංශය | සැක්ස්-කෝබර්ග්- ගෝතා]] ලෙසිනි. ඔහු, ලක්සම්බර්ග්හී දැනට රාජ්‍යය කරන [[ලක්සම්බර්ග්හී මහා ආදිපාද |මහා ආදිපාද]], [[හෙන්රි, ලක්සම්බර්ග්හී මහා ආදිපාද |හෙන්රිගේ]] මාමා වෙයි.
 
2013 ජූලි 3 දිනදී, දෙවන ඇල්බර්ට් රජ, [[බෙල්ජියම් කැබිනට් මණ්ඩලය |බෙල්ජියානු කැබිනට් මණ්ඩලයෙහි]] දින මැද සැසියට සහභාගි විය. ඔහු එවිට ප්‍රකාශ කළේ, සෞඛ්‍යය හේතුන් නිසා, ජූලි 21 දිනදී කිරුළ අත් හරින බවයි. 2013 ජූලි 21 දිනදී, ඔහු වෙනුවට පත්වූයේ ඔහුගේ පුත්, [[බෙල්ජියමේ පිලිප් රජ |බෙල්ජියමේ පිලිප් කුමරුවාය]]. 2013දී කිරුළ අත්හැරිය සතරවන රජු ඔහු වූයේ, [[දහසය වන බෙනඩික්ට් පාප් වහන්සේපාප්වහන්සේ,]] [[නෙදර්ලන්තයේ බියට්‍රික්ස් රැජිණ]], සහ [[හමාඩ් බින් කලීෆා අල් තානි |කටාර්හී එමීර් හමාඩ් බින් කලීෆා]] යන්නන්ට පසුවය. <ref name="autogenerated1">{{උපන්‍යාස වෙබ් |author=මැතිව් ප්‍රයිස් |url=http://www.bbc.co.uk/news/world-europe-23167525 |title=බෙල්ජියම්ස් කිං ඇල්බට් ද සෙකන්ඩ් අනවුන්සර්ස් ඇබ්ඩිකේෂන් |publisher=Bbc.co.uk |date=}}</ref> මෙසේ කිරීමෙන්, ඔහු, කිරුළ අත්හැරිය දෙවන බෙල්ජියානු රජු වූයේ, 1951දී හාත්පසින්ම වෙනත් පසුබිමක කිරුළ අත්හැරිය, [[බෙල්ජියමේ තුන්වන ලියෝපෝල්ඩ් රජ| තුන්වන ලියෝපෝල්ඩ් රජුට]] පසුවය.
 
 
"https://si.wikipedia.org/wiki/බෙල්ජියමේ_දෙවන_ඇල්බට්_රජතුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි