"අධික අවුරුද්ද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්කරණය
17 පේළිය:
ඉතාලි වෛද්‍යවරයකු මෙන්ම ගණිතඥයකු ද වූ ඇලෝසියස් ලිලියස් විසින් පෘථිවියේ එක් කක්ෂයක් සම්පූර්ණ කිරීමට ගත වන කාලය දින 365.25ක් නොව දින 365 පැය 5 විනාඩි 49 තත්පර 12ක් බව පෙන්වා දුන්න ද වසන්ත විෂුවය ඇති වෙනස නිවරද කිරීමට පියවර නොගැනිණ. එහෙත් ආසන්න වශයෙන් පෘථිවි කක්ෂයේ ගමන් කාලය මිනිත්තු 11කින් අඩු බව තහවුරු වී තිබුණි.
 
ඉන් වසර 6කට පසුව ජර්මානු තාරකා විද්‍යාඥ කි‍්‍රස්ටෝපර් ක්ලේවියස් විසින් මෙම වෙනස අවම කරනු පිණිස සංශෝධිත කැලැන්ඩරයක් නිර්මාණය කර ඉදිරිපත් කරන ලදී. එවකට සිටි XIII වැනි ග්‍රෙගරි අති උතුම් පාප් වහන්සේපාප්වහන්සේ විසින් ඉතාමත් සූක්ෂම ලෙස එය පරීක්ෂා කරවා 1582 පෙබරවාරි 24 වැනි දින අත්සන් කළ පාප් වහන්සේගේපාප්වහන්සේගේ ආඥාවක් (Papal bull) මගින් ඒ කැලැන්ඩරයට අනුමැතිය දෙනු ලැබීය. අද ලොව පුරා අප කි‍්‍ර.ව. ලෙස මේ දක්වා භාවිත කරන්නේ ඒ කැලැන්ඩරයයි. එය උන්වහන්සේගේ නමින් ‘ග්‍රෙගරියන් කැලැන්ඩරය’ කියා ද හැඳින්වෙයි.
 
ග්‍රෙගරියන් කැලැන්ඩරයේ සෑම වසර 400කට වරක් අධික අවුරුද්දක් අත හැර දැමීම සිදුවීම ගණනය කරන්නේ මෙසේය:
"https://si.wikipedia.org/wiki/අධික_අවුරුද්ද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි