"දෙමළ භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
43 පේළිය:
සමාන්‍යයෙන් ඕකෑම භාෂාවක භාෂනය සීඝ්‍ර පරිණාමයකට ලක්වෙයි.සම්මත භාෂාව ප්‍රාදේශිය වශයෙන් හා සමාජීය වශයෙන් උප බෙදීම් වලට ලක්වේ.දෙමළ භාෂාව තුල මෙම උප බෙදීම් ඉතා පැහැදිළිව දක්නට ලැබේ.මෙම උප භාෂාවන්හි භාෂන රටාවේ පැහැදිළි වෙනසක් දක්නට ලැබේ.උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ භාවිතවන දෙමළ භාෂාව යාපන දෙමළ හෙවත් උතුරු ප්‍රදේශයේ භාවිතවන දෙමළ උප භාෂාව මඩකලපු දෙමළ හෙවත් නැගෙනහිර උප භාෂාව උඩරට හෙවත් වතු දෙමළ උප භාෂාව කොළඹ දෙමළ හෙවත් අගනුවර ආශ්‍රිත ව්‍යවහාරවන දෙමළ ආදී වශයෙන් භාෂනයේ විවිධත්වයක් පවතී.මේ ආකාරයට එකම සමමත භාෂාවක පවා භාෂනය අනුව උප බෙදීම් දෙමළ භාෂාවේ දක්නට ලැබේ.
=== ලේඛන දෙමළ ===
දෙමළ භාෂාවේ ලිඛිත ඉතිහාසය ක්‍රිස්තු පූර්ව තන්වන සියවස පමණ දක්වා විහිදේ.දෙමළ බසින් ලියැවුන ශිලා ලේඛන මෙම අවධියේ සිට දක්නට ලැබේ.දෙමළ භාෂාවේ ප්‍රථම ව්‍යාකරණ ග්‍රන්තය ලෙස ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසයේ දී රචිත තොල්කාප්පියම් ග්‍රන්තය දැක්වේ.මීලගට 13 වන සියවසයේ රචිත වීරචෝලියම් ග්‍රන්තය දැක්වේ.ෙදමළ අක්ෂර සක්වීමට බ්‍රාහ්මීය අක්ෂර බලපා ඇතිබව වාග් විදයාඥයන්ෙග් අදහසයි.පසව චෝල හා පල්ලව අක්ෂර ආභාෂයද ලැබී ඇත.
 
==ආශ්‍රිත ලිපි ==
"https://si.wikipedia.org/wiki/දෙමළ_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි