"දෙමළ භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
41 පේළිය:
දෙමළ භාෂාවේ භාෂනය හා ලේඛනය අතර පැහැදිළි වෙනසක් පවතී.මෙවැනි වෙනස්කම් බොහෝ පැරණි දීර්ඝ ඉතිහාසයක් ඇති භාෂා වල දක්නට ලැබේ.උදාහරණ ලෙස සිංහල භාෂාවේද මෙම භාෂනය හා ලේඛනය අතර පැහැදිළි වෙසක් පවතී.වාග් විද්‍යාඥයන් සදහන් කරන්නේ මෙවන් ද්වීස්වශාවයන් භාෂාවකට උරුම වන්නේ ලේඛනයට වඩා ඉතාමත් වේගයෙන් භාෂනය වෙනස් වීම බවයි.භාෂාවක ලේඛන ක්‍රමයන් පරිණාමය වන්නේ ඉතා සෙමිනි.
=== භාෂන දෙමළ ===
සමාන්‍යයෙන් ඕකෑම භාෂාවක භාෂනය සීඝ්‍ර පරිණාමයකට ලක්වෙයි.සම්මත භාෂාව ප්‍රාදේශිය වශයෙන් හා සමාජීය වශයෙන් උප බෙදීම් වලට ලක්වේ.දෙමළ භාෂාව තුල මෙම උප බෙදීම් ඉතා පැහැදිළිව දක්නට ලැබේ.මෙම උප භාෂාවන්හි භාෂන රටාවේ පැහැදිළි වෙනසක් දක්නට ලැබේ.උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ භාවිතවන දෙමළ භාෂාව යාපන දෙමළ හෙවත් උතුරු ප්‍රදේශයේ භාවිතවන දෙමළ උප භාෂාව මඩකලපු දෙමළ හෙවත් නැගෙනහිර උප භාෂාව උඩරට හෙවත් වතු දෙමළ උප භාෂාව කොළඹ දෙමළ හෙවත් අගනුවර ආශ්‍රිත ව්‍යවහාරවන දෙමළ ආදී වශයෙන් භාෂනයේ විවිධත්වයක් පවතී.මේ ආකාරයට එකම සමමත බාෂාවකභාෂාවක පවා භාෂනය අනුව උප බෙදීම් දක්නට ලැබීම දෙමළ භාෂාවේ දක්නට ලැබේ.
=== ලේඛන දෙමළ ===
 
=== ලේඛන දෙමළ ===
 
"https://si.wikipedia.org/wiki/දෙමළ_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි