"දෙමළ භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු →දෙමළ සාහිත්‍ය |
සුළු →දෙමළ සාහිත්‍ය |
||
37 පේළිය:
== දෙමළ සාහිත්‍ය ==
දෙමළ සාහිත්‍ය ග්‍රන්ත ක්‍රිස්තු පූර්ව දෙවන සියවසයේ සිට ලියැවී ඇත.ප්‍රකට දෙමළ සංඝම් සාහික්‍ය යුගය මෙම අවධියේ ආරම්භවිය.ආදරය යුද්ධය ආගමික කාරණා ආදී පාදක කරගනිමින් ලියැවුන කාව්‍ය ග්‍රන්ත රැසක් සංඝම් සාහිත්‍ය යුගයෙන් හමුවේ.මෙම කාව්‍යයන් සදහා හින්දු ජෛන හා බෞද්ධ ධර්මයන්හි ආභාෂය ලැබී ඇත.සංඝම් සාහිත්‍ය යුගයට අයත් පංචමහා කාව්‍යයන් එහිදී ප්‍රමුඛය.මෙම කාව්‍යයන් පහෙන් තුනක් ලියා ඇත්තේ ජෛන කවියන් විසිනි ඉතිරි කව්‍යයන් දෙක බෞද්ධ කවියන් විසින් ලියාඇත.බෞද්ධ මහා කවියකු වූ ඉලංබෝධියන් කවියා විසින් මණිමේකළෛ
== භාෂන දෙමළ හා ලේඛන දෙමළ ==
දෙමළ භාෂාවේ භාෂනය හා ලේඛනය අතර පැහැදිළි වෙනසක් පවතී.මෙවැනි වෙනස්කම් බොහෝ පැරණි දීර්ඝ ඉතිහාසයක් ඇති භාෂා වල දක්නට ලැබේ.උදාහරණ ලෙස සිංහල භාෂාවේද මෙම භාෂනය හා ලේඛනය අතර පැහැදිළි වෙසක් පවතී.වාග් විද්‍යාඥයන් සදහන් කරන්නේ මෙවන් ද්වීස්වශාවයන් භාෂාවකට උරුම වන්නේ ලේඛනයට වඩා ඉතාමත් වේගයෙන් භාෂනය වෙනස් වීම බවයි.භාෂාවක ලේඛන ක්රමයන් පරිණාමය වන්නේ ඉතා සෙමිනි.
==ආශ්රිත ලිපි ==
|