"දෙමළ භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
37 පේළිය:
 
== දෙමළ සාහිත්‍ය ==
දෙමළ සාහිත්‍ය ග්‍රන්ත ක්‍රිස්තු පූර්ව දෙවන සියවසයේ සිට ලියැවී ඇත.ප්‍රකට දෙමළ සංඝම් සාහික්‍ය යුගය මෙම අවධියේ ආරම්භවිය.ආදරය යුද්ධය ආගමික කාරණා ආදී පාදක කරගනිමින් ලියැවුන කාව්‍ය ග්‍රන්ත රැසක් සංඝම් සාහිත්‍ය යුගයෙන් හමුවේ.මෙම කාව්‍යයන් සදහා හින්දු ජෛන හා බෞද්ධ ධර්මයන්හි ආභාෂය ලැබී ඇත.සංඝම් සාහිත්‍ය යුගයට අයත් පංචමහා කාව්‍යයන් එහිදී ප්‍රමුඛය.මෙම කාව්‍යයන් පහෙන් තුනක් ලියා ඇත්තේ ජෛන කවියන් විසිනි ඉතිරි කව්‍යයන් දෙක බෞද්ධ කවියන් විසින් ලියාඇත.බෞද්ධ මහා කවියකු වූ ඉලංබෝධියන් කවියා විසින් මණිමේකළෛ කව්‍ය ග්‍රන්තයද කුණ්ඩලකේශි මහා කව්‍ය ද බෞද්ධ කවියකු විසින් රචිතය.
 
 
==ආශ්‍රිත ලිපි ==
"https://si.wikipedia.org/wiki/දෙමළ_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි