"දෙමළ භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
34 පේළිය:
මීට අමතරව කැනඩාව මැලේසියාව මුරුසි දූපත් බුරුමය ආදී රටවල සැළකිවයුතු සුළු ජාතියක් ලෙස දෙමළ භාෂක ප්‍රජාවක් වාසය කරති.
== දෙමළ භාෂාවේ ඉතිහාසය ==
මෙළ හාෂාවේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 30000−40000 අතර ඈතට දිවයනබව වාග් විද්‍යාඥයන්ගේ අදහසයි.ක්‍රිස්තු පූර්ව 6000 දී පමණ මධ්‍යම ආසියාවේ සිට ඉන්දියාව දෙසට පැමිණි අර්යයන් විසින් එවක එහි සිටි ස්වදේශික ජනයා දකුණු ඉන්දියාවට පලවාහැර උතුරු ඉන්දියාවේ ශිෂ්ටාවාර ගොඩනැගීය.ද්‍රවිඩ යන්නෙහි තේරුම දකුණු දිග යන්නයි.ඒ අනුව එවක ඉන්දියාවේ සිටි ස්වදේශිකයන්ට වසර 40000 පමණ අතීතයක් පැවතුණ බව මානව විද්‍යාඥයන් සොයාගෙන ඇත.මෙළ භාෂාවේ ලිඛිත ඉතිහාසය පිළිබදව සළකා බැලීමේදී වසර 2000 වඩා පැරණි බව සොයාගෙන ඇත.ක්‍රිස්තු පූර්ව යුගයේ ලියැවුන ඉන්දියාවෙන් හමුවූ සෙල්ලිපි වලින් සියයට 55 ක්ම දෙමඵ බසින් ලියැවී ඇතිබව පුරා විද්‍යාඥයන් පවසයි.ෙදමළ භාෂාව යුග තුනකට බෙදා වෙන්කල හැක.ඒ අනුව ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ක්‍රිස්තු වර්ෂ 700 දක්වා පැරණි දෙමළ ලෙසද ක්‍රිස්තු වර්ෂ 700 සිට ක්‍රිස්තු වර්ෂ 1600 දක්වා මධ්‍යතන දෙමළ ලෙසද ක්‍රිස්තු වර්ෂ 1600 සිට වර්ථමානය දක්වා නූතන දෙමළ ලෙස වර්ගීකරණය කළහැක.දෙමළ භාෂාවේ ප්‍රථම ව්‍යාකරණ ග්‍රන්තය ලෙස ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසයේ ලියැවුන තොල්කාප්පියම් ග්‍රන්තය දැක්විය හැක.ඉන්දීය ජනප්‍රවාදයන්ට අනුව දෙමළ භාෂාව ශිව දෙවියන්ගේ හා කතරගම දෙවියන්ගේ නිර්මාණයකි.මෙම භාෂාව මිනිසුන්ට හදුන්වා දෙන්නේ අගෂ්ථි ඍෂිවරයා විසිනි.ඉන්දීය සාහිත්‍යතුල සංස්කෘත හැරුනුවිට වැඩිම සාහිත්‍ය ග්‍රන්ත ප්‍රමාණයක් ලියැවී ඇත්තේ දෙමළ බසිණි.
 
== දෙමළ සාහිත්‍ය ==
"https://si.wikipedia.org/wiki/දෙමළ_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි