"දෙමළ භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
35 පේළිය:
මෙළ හාෂාවේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 30000−40000 අතර ඈතට දිවයනබව වාග් විද්‍යාඥයන්ගේ අදහසයි.ක්‍රිස්තු පූර්ව 6000 දී පමණ මධ්‍යම ආසියාවේ සිට ඉන්දියාව දෙසට පැමිණි අර්යයන් විසින් එවක එහි සිටි ස්වදේශික ජනයා දකුණු ඉන්දියාවට පලවාහැර උතුරු ඉන්දියාවේ ශිෂ්ටාවාර ගොඩනැගීය.ද්‍රවිඩ යන්නෙහි තේරුම දකුණු දිග යන්නයි.ඒ අනුව එවක ඉන්දියාවේ සිටි ස්වදේශිකයන්ට වසර 40000 පමණ අතීතයක් පැවතුණ බව මානව විද්‍යාඥයන් සොයාගෙන ඇත.මෙළ භාෂාවේ ලිඛිත ඉතිහාසය පිළිබදව සළකා බැලීමේදී වසර 2000 වඩා පැරණි බව සොයාගෙන ඇත.ක්‍රිස්තු පූර්ව යුගයේ ලියැවුන ඉන්දියාවෙන් හමුවූ සෙල්ලිපි වලින් සියයට 55 ක්ම දෙමඵ බසින් ලියැවී ඇතිබව පුරා විද්‍යාඥයන් පවසයි.
== දෙමළ සාහිත්‍ය ==
 
 
==ආශ්‍රිත ලිපි ==
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/දෙමළ_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි