"දෙමළ භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
1 පේළිය:
[[ගොනුව:Zhakaram.PNG|100px|right]]
 
தமிழ், දකුණු [[ඉන්දියාවේ]] [[තමිල්නාඩු ප්‍රාන්තය]] නිජබිම කරගත් ජනවර්ගයකගේ මවු භාෂාවයි. [[ශ්‍රී ලංකාව]], [[කැනඩාව]], [[සිංගප්පූරුව]], [[ෆීජි]], [[මුරුසිය]], [[දකුණු අප්‍රිකාව]] හා [[යුරෝපය]] යන රටවල ද මෙම බස කතාකරන මවු භාෂකයන් බහුල ලෙස විසිර වෙසෙති.විසි දෙකක් වූ ඉන්දියානු ද්‍රවිඩ භාෂා පවුලට අයත් භාෂාවන් අතර ප්‍රථම සම්භව්‍ය භාෂාව දෙමළ භාෂාවයි.සාමන්‍යෙයන් ද්‍රවිඩ භාෂා පවුල ප්‍රාදේශිය වශයෙන් වර්ග තුනකට බෙදා දක්වයි.
{| class="wikitable"
|-
! දකුණු ද්‍රවිඩ භාෂා !! මධ්‍යම ද්‍රවිඩ භාෂා !! උතුරු ද්‍රවිඩ භාෂා
|-
| දෙමළ || තෙළිගු || කුරුක්
|-
| මලෙයාලම් || කෝණ්ඩි || මාල්තෝ
|-
| කුඩකු || කූ || පීරාකූයි
|-
| කන්ණඩම් || කුවි ||
|-
| තූළු || කෝලාමි ||
|-
| තෝඩා || පාර්ජි ||
|-
| කෝත්තා || කත්පා ||
|-
| || කෝණ්ඩා ||
|-
| || නායික්කි ||
|-
| || පෙංගෝ ||
|}
මේ අනුව දකුණු දුවිඩ භාෂා තම්ළ්ණාඩු කේරළ කර්ණාටක ආදී දකුණු ඉන්දීය ප්‍රාන්ත වලද මධ්‍යම ද්‍රවිඩ භාෂා ආන්ද්‍රා ප්‍රදේශ් මද්‍ය ප්‍රදේශ් ඹරිස්සා ප්‍රදේහ් මහාරාෂ්ඨ යන ප්‍රාන්තවලද උතුරු ද්‍රවිඩ භාෂා උතුරු ඉන්දියාවෙද ව්‍යවහාර වෙයි.මේ අනුව දෙමළ යනු දකුණු ඉන්දීය ද්‍රවිඩ භාෂාවකි.
 
දෙමළ බස.ද්‍රාවිඩ භාෂා පවුලට අයත් ප්‍රමුඛතම බසකි. දකුණු ඉන්දියාවේ [[තමිල්නාඩුව]] මුල් කරගෙන ලොව පුරා 80,000,000ගේ මව් බසයි<ref>1997 වැනි වාර්ෂික සමාලෝචනය http://www.ethnologue.com/show_language.asp?code=tam </ref>. [[ඉන්දියාව]], [[ශ්&#x200d;රී ලංකාව]] සහ [[සිංගප්පූරුව|සිංගප්පූරුවේ]] රාජ්&#x200d;ය හා ජාතික භාෂාවලින් එකක් වශයෙන් යොදා ගැනේ.<br />
<br />
මීට අමතරව කැනඩාව මැලේසියාව මුරුසි දූපත් බුරුමය ආදී රටවල ලැළකිවයුතු සුළු ජාතියක් ලෙස දෙමළ භාෂක ප්‍රජාවක් වාසය කරති.
== දෙමළ භාෂාවේ ඉතිහාසය ==
 
"https://si.wikipedia.org/wiki/දෙමළ_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි