Content deleted Content added
285 පේළිය:
:ඔබට බැරිද මේක ඒ අයට දන්වන්න. - [[User:Pankajagodamunna|Pankajagodamunna]] ([[User talk:Pankajagodamunna|talk]]) 14:55, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)
::ඔබතුමන් විසින් මෙය ඔවුන්ට පැහැදිලි කරන්නේනම් වඩා සුදුසු වේවි. මෙම සංස්කරණ ගැටළුව ඇතිවීමට හේතුව ගැන කරුණාකර Ravindu Navin සමග සංවාදයෙන් මෙම සිදුවීම නිරාකරණය කර ගන්න. මම ඔහුටත් කියන්නම්.--[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 15:00, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)
:::මෙවැනි අඩවියකට දින කිහිපයක් හෝ දායක වීම ගැන මම පසුතැවිලි වන්නේ මගේ කාලය අපතේ යෑම පිළිබඳවයි. මෙය මෙහෙයවන අණ ගුණ කැති අයවළුන් සමග මට දායක වීමට නොහැක. - [[User:Pankajagodamunna|Pankajagodamunna]] ([[User talk:Pankajagodamunna|talk]]) 15:07, 18 සැප්තැම්බර් 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:L_Manju" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි