"ගිවිසුම් නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Lee විසින් ගිවිසුම් නීතිය/Temp සිට ගිවිසුම් නීතිය වෙත පිටුව ගෙන යන ලදී
No edit summary
 
1 පේළිය:
{{stub}}
{{mergefrom|නීතිය-ගිවිසුම}}
 
ගිවිසුමක් යනු පාර්ශව දෙකක් බැද තබන එකගතාවයකි. ට්‍රයිටෙල් ට අනුව ගිවිසුමක් යනු නීතිය විසින් පිළිගත් හෝ නීතියෙන් බලාත්මක කර හැකි එකගත්වයකි.
 
ගිවිසුමක් යනු තැනැත්තන් දෙදෙනකු හෝ ඊට වැඩිගණනක් අතර පොරොන්දු හුවමාරුවකි
 
ගිවිසුමක් යනු [[නීතිය]] මගින් බලාත්මක කළහැකි පාර්ශ්වයන් අතර නෛතික බැඳීම් ඇතිකරන පොරොන්දු හෝ එකඟතාවයකි. ගිවිසුම් නීතිය ලතින් වාක්‍යාංශයක් වන පැක්ටා සන්ට් සර්වැන්ඩා (පොරොන්දු රැකිය යුතුය) යන්න මත පදනම් වෙයි. ගිවිසුම් කඩකිරීම නීතිය මඟින් හඳුනාගන්නා අතර ඊට ප‍්‍රතිකර්මයන් යෙදිය හැක. සෑම කෙනෙක්ම දිනපතාම පාහේ ගිවිසුම් ඇතිකර ගනිති. නිවාස මිළදී ගැනීම් ආදියේදී ලිඛිත ගිවිසුම් අවශ්‍ය වෙයි. නීති පොතක් මිළදී ගැනීම, කඩයකින් කෝපි කෝප්පයක් මිළදී ගැනීම ආදීවූ බොහොමයක් ගිවිසුම් ඇතිවන්නේ කට වචනයෙනි.
 
"https://si.wikipedia.org/wiki/ගිවිසුම්_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි