"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
66 පේළිය:
 
==කුල කාර්යයන්==
[[ගොනුව:Family of Bathgama Cast.JPG|350px||thumb|බත්ගමගොවි කුලයේ පවුලක්]]
===ගොවි කුලය===
<P Align="justify">
සිංහල සමාජයේ විශාලතම (උසස්ම) කුලය වන ගොවි කුලයට මුළු සිංහල ජනගහනයෙන් 50% ක් අයත්ව ඇතැයි සැළකේ. ගොවිතැන මේ කුලයේ ඒකාධිකාරයක් නොවන නමුත් ගොවිතැන හැරුණු විට වෙනත් පාරම්පරික වෘත්තියක් මෙම කුලයට අයත් නොවේ. ශ්‍රීමහා බෝධීය සමග පට්ටි කුල අටක් එනම් ගොපළු කුල අටක් පැමිණි බව මහා වංශයෙහි සදහන් වෙයි.අනුරාධපුර රාජධානියේ සේන රජුගේ කාලයේ(833-853)කාලයේදී සොලී දේශයෙන් පිටමංකල පාඩ්‍යායන් පිරිසක් පිළිබද විස්තරයක් ,හන්දුරු පුරාණය ,නම් වූ අප්‍රකට ග්‍රන්ථයෙන් හෙලිදරව්වේ.මෙම කුලය උප කුලක කිහිපයකින් සමන්විත වේ.
</P>
<P Align="justify">
අන් සෑම කුලයකටම වඩා ගොවි කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් විශාල සාමාජිකයන් පිරිසක් විසිරී සිටීය,එයට හේතුව නම් විජය රජුගෙන් පසුව දකුණු ඉන්දියාවෙන් විටින් විට පැමිණි පිරිස් ගෙන් මෙම කුලය පෝෂණය වීමයි. එභෙත් වර්තමානය වන විට බොහෝ දුරට අභාවයට පත්ව ඇත. මෙම කුලයේ ඉඩම් හිමි ප්‍රභූ ස්තරය ‘රදල’ යන නමින් හැඳින්වේ. මෙම ස්ථරය උඩරට සමාජයේ කැපී පෙනෙන කණ්ඩායමකි. විශේෂ ගෘහ නිර්මාණ ලක‍්ෂණ සහිත පාරම්පරික සුවිශේෂ කුල උරුමය තහවුරු කරන ‘වලව්ව’ රදල පේරුවේ විශේෂ සංඛේතයක් විය. සමහරු දකුනු ඉන්දියා නෑකම් සහ ඛහශාඵත් උරුමයකි<ref>[http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Udarata_giwisuma.jpg උඩරට ගිවිසුම]</ref><ref>[http://www.rootsweb.ancestry.com/~lkawgw/gen3146.html Pilimatalavuva]</ref>ඔවුන්ගේ පාරම්පරික ඉඩකඩම්, ගරුත්වය වැඩෙන පරිදි සමාජයේ සියල්ල නිර්මාණය කර ගෙන ඇත. විවාහය මගින් රදල පවුල් එකිනෙකා සමග සමීපව බැඳී සිටින අතර මෙමගින් බලය හා ඉඩම් හිමිකම පිළිබඳව තම ඒකාධිකාරීත්වය රැක ගැනීමටත්, අලූතින් පොහොසත් වූ පිරිස් සමග මිත්‍ර වීමෙන් වැලකීමටත් විශේෂයෙන් උනන්දු වූහ. මොවුන් සාම්ප්‍රදායික සමාජයේ ප්‍රභූ පංතිය වූ අතර ස්වභාවයෙන් බුද්ධිමත් වූද, ස්ථීර සාර ගතිගුණෙන් යුක්ත වූද, රාජ්‍ය සේවය සඳහා ඉතා සුදුස්සන් වූ බව රොබට් නොක්ස් පවසයි. (නොක්ස්, 2003:80.)
</P>
<P Align="justify">
121 පේළිය:
 
===බත්ගම කුලය===
<P Align="justify"> බත්ගම කුලය යනු ලංකාවේ දිගු ඉතිහාසයකට නෑකම් කියන ප්‍රාග් මානවයා හා සම්බන්ධතාවයක් පවතින කුලයකි.හෙල යක් පරපුරෙන් පැවතෙන්නාවූ මෙම බත්ගම් කුලිකයන් මහා රාවනා රජවරුන්ගෙන් පැවත එන්නා වූඑන පිරිසිදු සිව් හෙල ජනකොටසකි.අතීතයේ මහා වාරි කර්මාන්ත දාගැබ් ශෛලමය නිර්මාන සියල්ල මෙම ජනතාව අතින් නිම වී ඇති නමුත් එම ඉතිහාසය අදටද වසන්කර ඇත.පෙර රජ දවස ඉතා වංශවත් කුලයක් ව පැවති මෙම බත්ගම කුලය මහනුවර යුගයේ ඇතිවූ මහා කුල පෙරලියෙන් පසු පහත් කුලයක් බවට පත්කර ඇත.දැනට පවතින කුල දූරාවලියේ පහලින්ම පෙන්නුම් කරත් අතීතයේ රට පාලනය කල ඇමතිවරු,දක්ෂ ඉන්ජිනේරු වරු,සේනාපතිවරු මෙම කුලිකයන්ය.වර්ථමානයේ බත්ගම කුලිකයන් පහත් කුලයක් ලෙස සැලකුවද රාවනාගෙන් පැවත එන හෙල වෙදකමේ මුල් පුරුක් මෙම ජනතාවගෙන් පැවත වයි.මෙය වසන් කල නොහැකි සත්‍යයකි.
 
<P Align="justify">
128 පේළිය:
 
 
සාම්ප්‍රදායිකව මහනුවර යුගයේදී මෙම කුලයට පැවරුණු රාජකාරී අතර ප්‍රභූන් ගමන්ගත් දෝලා හා පැලැක්කි ඔසවාගෙන යාම, පෙරහැරවල කොඩි රැගෙන යාම, යුද සේවා වලට සහභාගී වීම, යපස් ගැරීම ආදිය ඇතුලත්ය.අතීතයේ ජනඑනම් අනුරාධපුර යුගයේදී මොවුන් බලත්ත කුලිකයන් වශයෙන් හදුන්වා ඇති අතර එය එකල පැවති උසස්ම කුලයක් වේ .යක්ක ගෝත්‍රිකයන්ගෙන් පැවත එන මොවුන් වර්ථමානයේ පහත් කුලයක් බවට පත්කර වංශයේ මෙම කුලය හඳුන්වන්නේ බොහෝ දුරට කුලී ශ්‍රමිකයන්ගෙන් සමන්විත කුලයක් ලෙසයිලෙස හදුන්වා දී ඇත. (කේ.ටී.සිල්වා, 2005:41.) වර්තමානයේ ඉඩම් හිඟය, විරැකියාව සහ ප්‍රචණ්ඩකාරී ප්‍රවණතා වලට වඩාත්ම ලක් වූ කුලයක් බවට මෙම කුලය පත්ව ඇත.
</P>
මීට අමතරව නැකති, කුඹල්, රදා ආදී සේවා කුලද, ගහල, කින්නර, රොඩී ආදී සමාජයේ කොන් වීමට ලක් වූ කුල ද වෙයි.
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි