"හිලරි ක්ලින්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
54 පේළිය:
]]
 
'''හිලරි ඩයේන් රොඩම් ක්ලින්ටන්''' (උපත ඔක්තොම්බර් 26, 1947) යනු ඇමරිකානු දේශපාලනඥයෙක් වන අතර [[එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා]] තෝරාගැනුමට පැවැත්වෙන [[එක්සත් ජනපද ජනාධිපතිවරණය, 2016|2016 මැතිවරණය]] සඳහා [[2016 ඩිමොක්‍රටික් ජාතික සම්මේලනය |ඩිමොක්‍රටික් පක්ෂයෙහි]] අපේක්ෂකයාද වෙයි. 2009 වසරෙහි සිට 2013 වසර දක්වා [[එක්සත් ජනපදයෙහි රාජ්‍ය ලේකම්වරු ලැයිස්තුව | එක්සත් ජනපදයෙහි 67වන]] [[එක්සත් ජනපදයෙහි රාජ්‍ය ලේකම්වරයා| රාජ්‍ය ලේකම්වරයා]] වශයෙන්ද, 2001 වසරෙහි සිට 2009 වසර දක්වා නිව්යෝර්ක් නියෝජනය කරමින් [[එක්සත් ජනපද සෙනෙට් මන්ත්‍රීවරයා| එක්සත් ජනපද කණිෂ්ඨ සෙනෙට් මන්ත්‍රීවරයා]] ලෙසින්ද, 1993 වසරෙහි සිට 2001 වසර දක්වා [[බිල් ක්ලින්ටන්|බිල් ක්ලින්ටන්ගේ]] ජනාධිපති ධූර කාලයෙහිදී [[එක්සත් ජනපදයෙහි ජනාධිපති ආර්යාව]] ලෙසින්ද සහ , 1979 වසරෙහි සිට 1981 වසර දක්වා සහ 1983 වසරෙහි සිට 1992 වසර දක්වා ඔහුගේ ආණ්ඩුකාර ධූර කාලයෙහිදී ආකැන්සාස් හී පළමු ආර්යාව ලෙසින්ද ඇය සේවය කර ඇත.
 
 
"https://si.wikipedia.org/wiki/හිලරි_ක්ලින්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි