"විලාසිතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
162 පේළිය:
ප්‍රායෝගිකව දර්ශනයේ වෙනස් කළ හැකි සෑම අංගයක්ම යම් කාලයක දී වෙනස් කර ඇත. උදාහරණ ලෙස වළලු කරේ සිට මිනි ගවුම් දක්වා වන පරාසයේ වූ සායවල දිග දැක්විය හැක. අතීතයේ දී නව ‍සොයාගැනීම් හා ලෝකයේ එතරම් නොදන්නා පැති විදේශයන් මත පදනම් වූ විලාසිතා වෙනස් වීම සඳහා ‍ප්‍රගමන සපයා දෙන ලදී. උදාහරණ ලෙස 18 වන හෝ 19 වන සියවසේ යුරෝපීයන් තුර්කි ජාතිකයන් විසින් වරක‍දී, චීන ජාතිකයන් විසින් වරක දී හා ජපන් ජාතිකයන් විසින් තෙවනුව ආශා කළ දෙයකට ආශා කළ හැක. විදේශීය රෙදි පිළිවල නූතන ආකාරයකට ක්ලබ් ඇඳුම් ඇතුළත් වේ. වඩා නූතන කාලවල දී ගෝලීයකරණයේ, විදේශීය නව්‍යකරණයේ අංග අඩු කර ඇති අතර ඒ හරහා බටහිර නොවන ලෝකයේ ඇඳුම් බටහිර ලෝකයට පැමිණීම ආරම්භ වී ඇත.
 
විලාසිතා නිවහන් හා ඔවුන්ට සම්බන්ධ විලාසිතා නිර්මාණකරුවන් මෙන්ම උසස් තත්වයේ විලේපන විලාසිතා වෙනසේ දිශාවට හා සීඝ්‍රතාවයට යම් බලපෑමක් ඇති කරන බව ද පෙනේ.
 
 
 
==Reference==
http://en.wikipedia.org/wiki/Fashion#Areas_of_fashion
"https://si.wikipedia.org/wiki/විලාසිතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි