"චිලී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
83 පේළිය:
}}
 
නිල බලයෙන් ජනරජයක් වන චිලි දේශ‍ය දකුණු ඇමරිකා මහද්විපයට අයත් රාජ්‍යකි උතුරින්පේරැඋතුරින් දේශයෙන්පේරුදේශයෙන් ද ඊසාන ‍බොලිවියාවෙන් ද නැගෙනහිරින් ආජන්ටිනායවෙන් ද මායිමි වන මෙය ඇනඩිස් කදු පන්තිය සහ පැසිපික් සාගරය අතර සිහින් තිරැවක විහිද පවති රටෙ භුමියෙන් බහුතරය ඇන්ඩිස් කදු වලින් වැසි පවති මෙය දකුණු ඇමරිකාවෙ පිහිටි රටවල් අතුරින් බ්‍රසිලයෙන් මායිමි නොවන රටවල් දෙකින් එකකි පළාත් 15 ට බෙදි ඇති මෙරට අභ්‍යන්තරයට වන්නට පහත් භුමින් ගෙන් යුක්ත වෙයි බටහිරට වන්නට ඇන්ඩිස් කදු පන්තින්හි ගිනි කදු ද ඇත චිලි වල ෙද්ශගුනය සැලකිෙමි දි රට මැදට වන්නට මධ්‍යධරණි ෙද්ශගුනයක් දක්නට ලැෙබි නැෙගනහිරට සහ ගිනි ෙකාන ෙදසට වන්නට ෙතත් අර්ධ ශුෂ්ක ලක්ෂණ දක්නට ලැෙබි
නිල වශයෙන් '''චිලී රාජ්‍යය''' [[දකුණු ඇමෙරිකාව|දකුණු ඇමෙරිකා]] වෙරළ තීරයේ පිහිටි රටක් වන අතර, එහි [[ඇන්ඩීස් කඳු වැටිය]]ත් පිහිටයි. නැගෙනහිරට වන්නට [[පැසිෆික් සාගරය]] බටහිරට වන්නට පිහිටා ඇත. එහි මායිම් උතුරින් [[පේරු]], ඊසාන දෙසින් [[බොලිවියාව]], [[ආජන්ටිනාව]] නැගෙනහිරින් හා [[ඕරේන් කපොල්ල]] දකුණට වන්නට පිහිටා ඇත. [[ඉක්වඩෝර්]] යනු දකුණු ඇමරිකාවේ පවතින බ්‍රඩ්ල් සමඟ මායිම් නොවන රටවල් දෙකෙන් එකකි. චිලීහි පැසිෆික් වෙරළ තීරය කි.මී. 6435 කි. චිලීයන් ප්‍රදේශය, ජුවාන් පැසිෆික් දූපත්, ෆර්නැන්ඩෙස්, සලාස් වයි ගෝමෙස්, ඩෙස්වෙන්ඩුරාඩාස් සහ ඊස්ටර් දූපත්ය. චිලී [[ඇන්ටාක්ටිකාව|ඇන්ටාක්ටිකාවෙන්]] වර්ග කි.මී. 1250000 (480,000 වර්ග සැතපුම්) අයත් වේ. මේවා සියල්ල [[ඇන්ටාක්ටික් ගිවිසුම]] යටතේ අත්හිටුවා ඇත. චිලීහි හැඩය ගන්නා ජීවි විශේෂ දක්නට ඇති අතර විවිධ වර්ණයන්ගෙන් යුත් බිම් තීරය කි.මී. 4300(හැතැප්ම 2700) දිගු වන අතර, කි.මී. 175 (හැතප්ම 109) පළල්ය. එහි ස්වාභාවය විවිධ වන අතර, ලෝකයේ වියළිම කාන්තාරය වන [[ඇටකාමා]] පිහිටා තිබේ. උතුරු හා මධ්‍යම ප්‍රදේශවල මධ්‍යධරණී දේශගුණයක් හා දකුණට වන්නට වැසි සහිත දේශගුණයන් පවතී. උතුරු [[කාන්තාර]]ය ඛනිජ ලවණයක් වන තඹ වලින් ගහනය. කුඩා ප්‍රදේශයක් වන මධ්‍යම ප්‍රදේශයේ කෘෂිකාර්මික වගා කටයුතුවල මෙන්ම හා සංස්කෘතික හා දේශපාලන මධ්‍යස්ථානයක් වේ. එය 19 වැනි ශතවර්ෂයේදී තවත් පුළුල් කරන ලදී. චිලී රාජ්‍යය [[වනාන්තර]], තණ බිම්, [[ගිණි කඳු]] හා [[විල්]] වලින් යුක්තය. දකුණු [[වෙරළ බඩ කලාප|වෙරළ තීරය]], සංකීර්ණ අතුරු මාර්ග, කලපු, ඇළ මාර්ග, අර්ධද්වීප සහ [[දූපත්]] වලින් යුක්තවේ.
 
"https://si.wikipedia.org/wiki/චිලී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි