"මානව සැකිලි පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු The file Image:Human_skeleton_front_en.svg has been replaced by Image:Human_skeleton_front.svg by administrator commons:User:Beria: ''File renamed: rightfull owner''. ''Translate me!''
No edit summary
1 පේළිය:
[[ගොනුව:Human_skeleton_front.svg|thumb|වැඩිහිටි මිනිස් සිරුරක සැකිලි පද්ධතියේ ඉදිරිපස පෙනුම ]]
 
[[ගොනුව:Human_skeleton_back.svg|thumb|වැඩිහිටි පුද්ගලයෙකුගේ සැකිලි පද්ධතියේ පසුපස පෙණුමපෙනුම]]
 
මානව සැකිල්ල, එකිනෙක බැඳී ඇති සහ තනි අස්ථිවලින් සමන්විත වේ. මේවා බන්ධනි, ,කණ්ඩා , පේශි සහ කාටිලේජ මගින් ශක්තිමත්ව සහ පරිපූර්ණය කර පවතී මෙය ආරක්ෂිත ආවරණයක් \ ලෙස ක්‍රියා කරමින් ඉන්ද්‍රියයන්ට සහාය වේ. පේශීවලට ආධාරකයක් ලෙස ද ක්‍රියා කරයි.තවද මොළය, පෙනහළු, හෘදය වැනි අවයව ආරක්ෂා කරයි.
 
දේහයේ ඇති දිගම සහ බරම අස්ථිය වනුයේ කලව අස්ථිය වේ. කුඩාම අස්ථිය වනුයේ මැද කණේ ඇති ‘ධරණකය’ අස්ථිය වේ. වැඩුණු මිනිසකුගේ මුළු දේහ බරින් 20% ක් පමණ සමන්විත වන්නේ අස්ථි පද්ධතියෙනි.
"https://si.wikipedia.org/wiki/මානව_සැකිලි_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි