"චුම්භක අනුනාද ප්‍රතිරූපණය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
අකුරු වැරදි කිහිපයක්, භාෂා භාවිතයේ හා ව්‍යාකරණ වැරදි කිහිපක් නිවැරදි කළෙමි. |
No edit summary |
||
2 පේළිය:
[[ගොනුව:MR Knee.jpg|thumb|දණහිසෙහි Sagittal MR ඡායාරූපයක් ]]
[[ගොනුව:MRI.ogg|thumb|මොළයෙහි Para-sagittal MR ඡායාරූපයක් ]]චුම්භක අනුපාද ප්‍රතිරූපණය හෙවත් එම්.ආර්. අයි. ස්කෑන් ක්‍රමය මිනිස් සිරුරේ වෙනස් වීම් හා ක්‍රියාකාරීත්වය අධ්‍යනය කිරීම සදහා විකිරණ විද්‍යාවේදී භාවිතා වන ක්‍රමවේදයකි. මෙමගින් සිරුරේ විවිධ තල ඔස්සේ විස්තරාත්මක විග්‍රහයක් කළ හැකිවේ. චුම්භක අනු පාද ප්‍රතිරූපණතාවක් එම්. ආර්.අයි. ස්කෑන් ක්‍රමයේදී සි.ටී. ස්කෑන් යන්ත්‍රයක් මගින් ලබාදෙනවාට වඩා
එම්.ආර්.අයි. ස්කෑන් ක්‍රමය නෂ්ටික චුම්භක අනුනාද ප්‍රතිරූපණය ලෙසද හැදින් වුණි. නමුත් න්‍යෂ්ටික යන වදන මහජනතාවගේ මනසෙහි අයනීකාරක විකිරණවලට නිරාවරණය වීමක් යන ප්‍රතිරූපයක් ඇති කරන නිසාවෙන් දැනට එය චුම්භක අනුනාද ප්‍රතිරූපණය හෙවත් එම්.ආර්.අයි. ලෙස හැදින්වේ. නූතන එම්.ආර්.අයි. ස්කෑන් ක්‍රමය හදුන්වාදීමේදී දායක වූවන් අතරින් පෝල් ලටර්බර්ග් මුල්තැනක් ගනී. "එකිනෙක සම්බන්ධ කිරීම" යන තේරුම ඇතිව ග්‍රීක වදනකින් එම්.ආර්.අයි. ස්කෑන් ක්‍රමය මුලින්ම ඔහු විසින් හදුන්වන ලදී. මෙමගින් ස්ථිතික හා අනුක්‍රමික චුම්භක ක්ෂේත්‍රයන් අතර අනෝන්‍ය ප්‍රතික්‍රියාවෙන් ප්‍රතිනිම්නයක් ඇති කිරීම යන අරැත්දේ. කෙසේ වුවද මෙම වදන දැනට භාවිතා නොවේ.
|