Content deleted Content added
447 පේළිය:
 
:::::සමාවෙන්න [[පරිශීලක:අනංගයා|අනංගයා]]. ඔබ මෙලෙස සටහන් කළේ ඇත්තටම මාව හදන්න බෑ කියල හිතලද, නැත්නම් මේවා කියවල මම ඔබව බය කළාද දන්නේ නෑ. සම්පූර්ණයෙන්ම ඔබ මෙම ක්‍රියාවෙන් ඉවත් වූ හැඩයි. නමුත් ඔබ පැවසූ පරිදි මා '''පොල් බූරුවා''' සහ තවත් බැන වැදුනා යැයි කියනා ප්‍රකාශ පෙන්වා දෙන්න. ඔබේ මෙම ප්‍රකාශ ඉල්ලා අස් කර ගැනීම නොවෙයි මට උවමනා තවදුරටත් අපට සහයෝගයෙන් කටයුතු කිරීමට ඔබගේ මිතුරු කම මා හට අවශ්‍යයි. මෙසේ බැන වැදීම ගැන මගේ එච්චර හිත හොඳ නැහැ. මම කැමති නැහැ. නමුත් මම මගේ ඇත්ත යට ගහන්නෙ නෑ. ඔබගෙන් හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමි.--[[User:Ravindu Navin|Ravindu Navin]] ([[User talk:Ravindu Navin|talk]]) 12:42, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)
 
::::::මා කියූ දෙය අදාළ නැති යයි ඔබ ප්‍රතික්‍ෂේප කරනවා නම් මා එය ඉල්ලා අස් කර ගැනීම නොවෙද කළ යුත්තේ. එසේ නොකළොත් ඔබගේ කීර්ති නාමයට කැළලක් නොවේද​? මට විකිපීඩියා පොලිස් වීමට වුවමනා නැත​. ස්වේච්ඡා සේවයට පැමිණ කා සමඟ හෝ සතුරු වන්නේ ඇයි? ඔබ සමඟ තරහක් හෝ සතුරු ආකල්පයක් මට නැත​. සහෝදරයෙක්ට මෙන් ඔබට සලකමි.    | [[පරිශීලක:අනංගයා|අනංගයා]] | [[පරිශීලක සාකච්ඡාව:අනංගයා|සංවාදය​]] | 13:08, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Ravindu_Navin" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි