"පරිශීලක සාකච්ඡාව:Pankajagodamunna" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
 
ස්තූතියි ! --   | [[පරිශීලක:අනංගයා|අනංගයා]] | [[පරිශීලක සාකච්ඡාව:අනංගයා|සංවාදය​]] | 05:12, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)
::ස්තූතියි. ඒත් ඔයා මට බලන්න කියපු හුඟක් ලිපි ඉංග්‍රීසි ඒව නේ - [[User:Pankajagodamunna|Pankajagodamunna]] ([[User talk:Pankajagodamunna|talk]]) 05:50, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)
 
:::ඔබතුමා හරි. පිළිගැනීමේ පණිවිඩය යාවත්කාලීන කරන්න ඕන​. ගොඩක් දේ යල් පැනලා. අළුත් දෙවල් ගැන එහෙම තොරතුරු මදි. මේ පරණ ලිපි පරිවර්තනය කරලා වැඩකුත් නෑ. '''දැනට විකිපීඩියාවේ පංචස්ථම්භ ලිපිය කියවලා හොඳට තේරුම් ගන්නකෝ.''' ඒක සිංහලෙන්නෙ තියෙන්නේ. ඒ අතරෙ මං මේක යාවත්කාලීන කරන්න බලන්නම්. අවධානය යොමු කළාට ස්තූතියි    | [[පරිශීලක:අනංගයා|අනංගයා]] | [[පරිශීලක සාකච්ඡාව:අනංගයා|සංවාදය​]] | 06:03, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/378668" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි