සංස්කරණ
1,197
ක්
ස්තූතියි ! -- | [[පරිශීලක:අනංගයා|අනංගයා]] | [[පරිශීලක සාකච්ඡාව:අනංගයා|සංවාදය]] | 05:12, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)
::ස්තූතියි. ඒත් ඔයා මට බලන්න කියපු හුඟක් ලිපි ඉංග්‍රීසි ඒව නේ - [[User:Pankajagodamunna|Pankajagodamunna]] ([[User talk:Pankajagodamunna|talk]]) 05:50, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)
:::ඔබතුමා හරි. පිළිගැනීමේ පණිවිඩය යාවත්කාලීන කරන්න ඕන. ගොඩක් දේ යල් පැනලා. අළුත් දෙවල් ගැන එහෙම තොරතුරු මදි. මේ පරණ ලිපි පරිවර්තනය කරලා වැඩකුත් නෑ. '''දැනට විකිපීඩියාවේ පංචස්ථම්භ ලිපිය කියවලා හොඳට තේරුම් ගන්නකෝ.''' ඒක සිංහලෙන්නෙ තියෙන්නේ. ඒ අතරෙ මං මේක යාවත්කාලීන කරන්න බලන්නම්. අවධානය යොමු කළාට ස්තූතියි | [[පරිශීලක:අනංගයා|අනංගයා]] | [[පරිශීලක සාකච්ඡාව:අනංගයා|සංවාදය]] | 06:03, 14 සැප්තැම්බර් 2016 (යූටීසී)
|