"එමිල් ඩුර්කයිම්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළුNo edit summary |
|||
32 පේළිය:
TRAVEL SOCIAL) පළවිය මෙම කෘතිය සමාජ විද්‍යාෙව් පියා ලෙස සැළකෙන ඔගස්ට් කොම්ට් ගේ සමාජ විද්‍යා න්‍යායන්හි ආභාෂය ලබා ඇතිබව පැහැදිළිය මෙම කෘතියෙන් ප්‍රාථමික සමාජ යාන්ත්‍රික එකාබද්ධතාවයෙන් යුතු සමාජ බව පෙන්වා දෙයි 1895 දී ඔහු The Rules of Sociological Method නම් ග්‍රන්තය ප්‍රකාශයට පත් කළේය 1897 දී ඔහු SUICIDE සියදිවි නසාගාහීම ග්‍රන්තය එළිදැක්විය එවක ප්‍රංශ සමාජය මුහුණදුන් ඛේදවාචකයක් වූ සියදිවි නසාගැනීම පිළිබද විධිමත් සමාජ විද්‍යාත්මක අධ්‍යනයකින් පසු මෙම කෘතිය බිහි කෙරිනි.මීට අමතරව ඩුර්කයිම් ශ්‍රාස්ත්‍රීය ප්‍රකාශන රැසක් සමපාධනය කළේය.ඒ අතර professional ethics & moral,1898 collective & individual representation,1899 judgement of reality & judgement of value,1911 නම් ග්‍රන්ත ප්‍රමුඛය.ඔහුගේ අවසන් ශ්‍රාස්ත්‍රීය සංග්‍රහය ලෙස The Elementary Forms of Religious Life නම් ග්‍රන්ථය 1912 දී ප්‍රකාශයට පත්කළේය.සමාජ විද්යාවනම් විෂය විශ්ව විද්‍යලයන් හි අධ්‍යනය ආරම්භ කිරීමට දායක වීම මෙන්ම ඩුර්කයිම් සේවය කළ සියළු විශ් විද්‍යාලවල සමාජ විද්‍යාව පිළිබද මහාචාර්ය වරයා ලෙ කටයුකු කරමින් සමාජ විද්‍යාව පෝෂණය කිරීමටත් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට ගුරුහරුකම් දීමටත් හැකිවීම නිසා සමාජ විද්‍යා ඉතිහාසයේ ස්වර්ණමය සලකුණක් ලෙස ඩුර්කයිම් දැක්විය හැත.මේ මහා විද්‍යාඥයා 1917 දී අවසන් හුස්ම හෙලීය.
== සමාජ පරිණාමය පිළිබද ඩුර්කයිම්ගේ විග්‍රහය ==
සමාජ පරිණාම ක්‍රියාවලිෙය් වැදගත්ම සංකල්පය ශ්‍රම විභජනය බව ඩුර්කයි දක්වයි.
== සියදිවි නසා ගැනීම ==
එමිල් ඩුර්කයිම් 1897 දී එවක ප්‍රංශ සමාජය මුහුණදුන් බරපතල සමාජ ප්‍රශ්නයක් වූ සියදිවි නසාගැනීම පිළිබද සමාජ විදයාත්මක නිරීක්ෂණයක් සිදුතරමින් සමාජ විදයා ඉතිහාසෙය් ඉතාමත් අගනා ග්‍රන්තයක් වූ සියදිවි නසාගැනීම නම් ග්රන්දය ප්‍රකාශයට පත්කළේය.මෙම ග්‍රන්තය මගින් ඉතා වැදගත් සමාජ විද්‍යාත්මක න්‍යායන් ඔහු ඉදිරිපත්කර ඇත.
ˌ
|