"එමිල් ඩුර්කයිම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:සමාජ විද්‍යාඥ‍යෝ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළුNo edit summary
30 පේළිය:
<br />
ඩුර්කයිම් 1883 දී The Division of Labour in Society නම් ග්‍රන්තය ප්‍රකාශයට පත්කළේය මෙහි මුල් පිටපත ප්‍රංශ භාෂාවෙන්(DE LA DIVISION DU
TRAVEL SOCIAL) පළවිය මෙම කෘතිය සමාජ විද්‍යාෙව් පියා ලෙස සැළකෙන ඔගස්ට් කොම්ට් ගේ සමාජ විද්‍යා න්‍යායන්හි ආභාෂය ලබා ඇතිබව පැහැදිළිය මෙම කෘතියෙන් ප්‍රාථමික සමාජ යාන්ත්‍රික එකාබද්ධතාවයෙන් යුතු සමාජ බව පෙන්වා දෙයි 1895 දී ඔහු The Rules of Sociological Method නම් ග්‍රන්තය ප්‍රකාශයට පත් කළේය 1897 දී ඔහු SUICIDE සියදිවි නසාගාහීම ග්‍රන්තය එළිදැක්විය එවක ප්‍රංශ සමාජය මුහුණදුන් ඛේදවාචකයක් වූ සියදිවි නසාගැනීම පිළිබද විධිමත් සමාජ විද්‍යාත්මක අධ්‍යනයකින් පසු මෙම කෘතිය බිහි කෙරිනි.මීට අමතරව ඩුර්කයිම් ශ්‍රාස්ත්‍රීය ප්‍රකාශන රැසක් සමපාධනය කළේය.ඒ අතර professional ethics & moral,1898 collective & individual representation,1899 judgement of reality & judgement of value,1911 නම් ග්‍රන්ත ප්‍රමුඛය.ඔහුගේ අවසන් ශ්‍රාස්ත්‍රීය සංග්‍රහය ලෙස The Elementary Forms of Religious Life නම් ග්‍රන්ථය 1912 දී ප්‍රකාශයට පත්කළේය.සමාජ විද්‍යාවනම් විෂය විශ්ව විද්‍යලයන් හි අධ්‍යනය ආරම්භ කිරීමට දායක වීම මෙන්ම ඩුර්කයිම් සේවය කළ සියළු විශ් විද්‍යාලවල සමාජ විද්‍යාව පිළිබද මහාචාර්‍ය වරයා ලෙ කටයුකු කරමින් සමාජ විද්‍යාව පෝෂණය කිරීමටත් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට ගුරුහරුකම් දීමටත් හැකිවීම නිසා සමාජ විද්‍යා ඉතිහාසයේ ස්වර්ණමය සලකුණක් ලෙස ඩුර්කයිම් දැක්විය හැත.මේ මහා විද්‍යාඥයා 1917 දී අවසන් හුස්ම හෙලීය
 
[[ප්‍රවර්ගය:1858 උපත්]]
"https://si.wikipedia.org/wiki/එමිල්_ඩුර්කයිම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි