"ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සංස්කරණය |
සංස්කරණය |
||
6 පේළිය:
}}
'''ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව''' ('''අයිඕසී'''; [[ප්‍රංශ භාෂාව |ප්‍රංශ]]: '''කොමිටේ ඇන්ටර්නැෂනල් ඔලම්පික්ක''', '''සීඅයිඕ''') යනු, [[ස්විට්සර්ලන්තය|ස්විට්සර්ලන්තයෙහි]], [[ලොසාන්]] නගරය කේන්ද්‍ර කොට ගෙන පිහිටි, [[ජාත්‍යන්තර]], [[ලාබ-නොඋපයන]], [[රාජ්‍ය-නොවන සංවිධානය| රාජ්‍ය-නොවන සංවිධානයක්]] වන අතර, 1894 ජූනි 23 දිනදී [[පියර් ඩි කූබියක්තාන්]] විසින් පිහිටුවන ලද එහි පළමු සභාපතිවරයා වූයේ [[සිමීත්‍රියොස් විතේලස්]] වෙයි. වර්තමානයෙහි එය, සක්‍රීය සාමාජිකයන් 100 දෙනෙකු, ගරු සාමාජිකයන් 32 දෙනෙකු සහ, බහුමාන සාමාජිකයන් 1 අයෙකු වෙතින් සමන්විත වෙයි. අයිඹ්සී යනු ලෝක ව්‍යාප්ත නවීන ඔලිම්පික් ව්‍යාපාරයෙහි උත්තරීතර බලාධිකාරිය වෙයි.
|