"ඔගස්ට් කොම්ට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
| spouse = {{marriage|කැරොලින් මැසින්|1825|1842}}
| influences = [[Francis Bacon|Bacon]], [[Marie François Xavier Bichat|Bichat]], [[Nicolas de Condorcet|Condorcet]], [[René Descartes|Descartes]], [[Henri de Saint-Simon|Saint-Simon]],<ref name="Pickering 192ff."/> [[Denis Diderot]]<ref>Pickering (2009b), pp. 216 and 304.</ref>
| influenced = [[Émile Littré]], [[:en:Karl Marx|කාල් මාර්ක්ස්]], [[:en:John Stuart Mill|ජෝන් ස්ටුවර්ට් මිල්]], [[Friedrich Nietzsche]], [[:en:Herbert Spencer|හර්බට් ස්පෙන්සර්]], [[Émileඑමිල් Durkheimඩුර්කයිම්]], [[Charles Maurras]],<ref>{{Cite book | last = Sutton | first = Michael | title = Nationalism, Positivism, and Catholicism. The Politics of Charles Maurras and French Catholics 1890–1914 | publisher = Cambridge University Press | year = 1982 | location = Cambridge | isbn = 0521228689}} esp. Chapters 1 and 2</ref> [[Harriet Martineau]], [[Pierre Laffitte]], [[Eugen Dühring]]
| notable_ideas = [[Positivism]], [[law of three stages]], encyclopedic law, [[altruism]]
}}
ඉස්ඩෝර් ඔගස්ට් මේරි ෆ්‍රැන්සිස් ෂේවියර් ක්‍රි.ව. 1798 ජනවාරි මස 19 වන දින දක්‍රණු ප්‍රංශයේ දී උපත ලැබීය. '''ඔගස්ට් කොම්ට්''' නමින් ප්‍රකට මෙම ප්‍රංශ දාර්ශනිකයා සමාජ විද්‍යාවේ පියා යනුවෙන් හදුන්වයි. ලයිසි ප්‍රංශයේ ලයිසි(Lycée Joffre) පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු මොට්පෙලර්(Université de Montpellier)විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය. ඉන්පසු ඔහු ප්‍රංශයේ ජනප්‍රිය පාසල යන විරුදාවලිය ලත් පොලිටෙක්නික්(École Polytechnique)නම් බහු තාක්ෂණික ආයතනයෙන් අධ්‍යාපනය ලැබීය.
== උපත හා අධ්‍යාපනය ==
කොම්ට් උසස් යයි සම්මත රදළ පෙළපතකට අයත්වියඅයත් විය. කොම්ට්ගේ පියා උසස් රාජ්‍ය නිළධාරියකු විය. ඔවුන්ගේ පවුල දැඩි සාම්ප්‍රධායික මත දැරූ දැඩි කතෝලික භක්තිකයන් විය. එහෙත් කොම්ට් කුඩාකලකුඩා සිටමකල සිට ම මෙම දැඩි සාම්ප්‍රධායික ගතානුගතික අදහස් ප්‍රතික්ෂේප කළේයකළේ ය. මිනිසුන් උසස් හා පහත් ලෙස බෙදී පීඩිත ජනයා තවතවත් පීඩනයට පත්කරන සමාජ ක්‍රමයට දැඩිව විරුද්ධ විය. ඔහු කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂකම් දැක්වීයදැක්වී ය. පාසැල් ජීවිතය තුල විවිධ ත්‍යාග දිනාගැනීමටදදිනා හැකිවියගැනීමට ද හැකි විය. පාසලේ දීප්තිමත්මදීප්තිමත් ම ශිෂ්‍යයාද විය. පාසලේ මිතුරන් අතර ඔහු දාර්ශනිකයා යන සුරතල් නමින් පුසිද්ධ විය. කෙසේ වෙතත් කොම්ට් කුඩා කාලයේ පටන් මුරණ්ඩු ගති ලක්ෂණ පෙන්වීයපෙන්වී ය. පාසැල තුලදී වංශවතුන්ට වැඩි සැලකිලි හා පීඩිත ජනයාට දක්වන අඩු සැලකිලි පිළිබද ප්‍රශ්න කරේයකළේ ය. රදළයන්ට විශේෂ වරප්‍රසාද හා සාමාන්‍ය ජනයාට අඩු වරප්‍රසාද වෙනුවට සෑම මිනිසකුටම සම වරප්‍රසාද ලැබිය යුතුබවයුතු බව ප්‍රකාශ කළේයකළේ ය. පාසැල තුල ඒ වෙනුවෙන් අරගල කිරීමට පවා ඔහු නිර්භීතවියනිර්භීත විය. එය නිසාම ඇතැම් සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ අප්‍රසාදයට කොම්ට් ලක්විය. ඔහුට පාසැල් පරිපාලනය විනය විරොධි ක්‍රියා සිදුකළේ යැයි නිතර අවවාද කිරීම් වලට ලක්වියලක් විය. කෙසේ වෙතත් ඔහු පාසැල් අධ්‍යාපනය සාර්ථකව නිමකළේයනිමකළේ ය. කොම්ට්ගේ අධ්‍යාපනික ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයක් ලෙස පොලිටෙක්නික් බහු තාක්ෂණික ආයතනයේ උගත් කාලය සැලකිල්ලට ගත හැක.මෙහිදී මෙහි දී ඔහුට ප්‍රකට භෞතික විද්‍යාව හා ගණිතය පිළිබද විශ්ව ශ්‍රේණියේ මහාචාර්‍යවරුන්ගෙන්මහාචාර්යවරුන්ගෙන් ගුරුහරුකම්ගුරු ලබාගැනීමටහරුකම් හැකිවියලබා ගැනීමට හැකි විය.මෙහදීද මෙහිදී ද ඔහුගේ සුපුරුදු මුරණ්ඩුගතිමුරණ්ඩු ගති නිසා ශිෂ්‍යයන්ගේ හා ගුරුවරුන්ගේ අප්‍රසාදයට බදුන්වියබඳුන් විය. මෙම ආයතනය පිළිබද කළකිරුනකළ කිරුණ ඔහු යලියළි තමා උපන් ගමට පැමිණේපැමිණෙයි.
== රැකියාව හා විවාහය ==
කොම්ටි පෙරළා ගමට පැමිණියද දැඩි සම්ප්‍රධායික මතදැරූ තම දෙමාපියන් හා මතගැටුම් ඇතිකරගත් නිසා ඔහු තම නිවසින් ඉවත්ව පැරීසිය බලා යන්නේ රැකියාවක් සොයාගැනීමටයි.ඉතා ධනවත් රදළ පවුලක උපලත් මෙම විප්ලවවාදියා පැරීසියට ගොස් කුඩා රැකියන්හි නිරත වෙමින් තම ජීවිකාව ගෙනහියේය.මෙසේ සිටින අතරතුර එවක ප්‍රකට දාර්ශනිකයෙකුවූ හෙන්රි සැට් සිමොන් මුණගැසෙයි.සැට් සිමොන්ගේ සිත දිනා දිනාගැහීමට කොම්ට වැඩිකලක් ගතවූයේ නැත.සිමොන්ගේ හොදම ශිෂ්‍යා මෙන්ම ඔහුගේ පෞද්ගලික ලේඛම් පදවිය දිනාගැනීමටද කොම්ට හැකිවිය.මොවුන් දෙදෙනාගේ ගුරු ශිෂ්‍ය සබදතාවය කොතරම් දුරදිග ගියේද කිවහොත් ඔවුන් දෙදෙනා එක්ව සමකතෘත්වයෙන් ග්‍රන්ත කිහිපයක්ම ප්‍රකාශයට පත් කළහ.කෙසේ නමුත් කොම්ට් හා සිමොන් අතර ඇතිවූ බුද්ධිමය ප්‍රතිවිරෝධතා නිසා මෙම ගුරු ගොල එකමුතුව බිදවැටිණ.කෙසේ වෙතත් සෙට් සිමොන් හා ඔගස්ට් කොම්ට් සමාජය පිළිබදව විද්‍යාත්මක අධ්‍යනයකර තේරුම් ගත හැකිවනසේ නවතම විෂයක් නිර්මාණය කිරීමට අවශ්‍යවිය.කොම්ටි විසින් තම ගුරුවරයාවූ සිමොන්ගෙන් ලැබුන දායකත්වයත් ඔහු ශෞතික විද්‍යාව හා ගණිතය පිළිබද ලැබූ දැනුමත් මුල් කරගෙන 1838 දී සමාජ භෞතිකය නමින් නවතම විෂයක් නිර්මාණය කිරීමට හැකිවිය.පසුව තවදුරටත් තම විෂය දියුණුකළ ඔහු මෙම විෂය 1839 දී සමාජ විද්‍යාව නමින් නම් කළේය. සිමොන්ගෙන් වෙන්වූ කොම්ට දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවිය.මේවනවිට උගතකු ලෙස නමක් දිනාසිටි කොම්ට උගතුන් ගෙන් හා බුද්ධිමතුන්ගෙන් නිතර ඔහුගේ යථානුභූත දර්ශනය පිළිබද පෞද්ගලික දේශන පවත්වන ලෙස ආරාධනා ලැබිනි.පසුව මෙම දේශන සටහන් Course of positive philosophy නමින් ග්‍රන්තයක් ලෙස පළ කලහ.<br />
"https://si.wikipedia.org/wiki/ඔගස්ට්_කොම්ට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි